IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සෝමාලි තරුණයෙක් ඇමරිකා සරසවියක යකා නටයි

ඇමරිකා එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ කොළොම්බස් විශ්ව විද්‍යාලයේ සිසුන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි සැකකරුවකු පොලිස් වෙඩි පහරකින් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

මෝටර් රථයකින් පැමිණි එම පුද්ගලයා මස් කපන පිහියක් රැගෙන සිසුන්ට ඇනීමට තැත් කර ඇතැයි ද ඔහුගේ පිහි පහරට ලක්වූ 11 දෙනකු තුවාල ලබා ඇතැයි ද කියති. 

මෙම ප්‍රහාරයට පැමිණි තරුණයා සෝමාලියා ජාතිකයකු බවත් ඔහුට ඇමරිකාවේ දැනට පදිංචිව සිටින බවත් වාර්තාවේ.

තුවාල ලැබූ 11 දෙනා රෝහල් ගත කරනු ලැබ ඇති බවත් එක් අයකුගේ තත්ත්වය බරපතල බවත් කියති. මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නැති බවද ඇමරිකා මාධ්‍ය වාර්තා කරයි.

විශ්ව විද්‍යාලයට අනුබද්ධ පොලිස් නිලධාරීන් වහා ක්‍රියාත්මක වීම හේතුවෙන් විශාල අනතුරක් වැළකී ගිය බව ඇමරිකා පොලිසිය සඳහන් කරයි.

විශ්ව විද්‍යාලයේ ආරක්ෂක ප්‍රධානී මොනිකා මොල් සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු එම විශ්ව විද්‍යාලයේම ඉගෙනුම ලබන අබ්දුල් රසාක් අලි අර්තාන් නමැත්තකු බව කියති. 

web636159630184660558-b02-suspect-1129 webCyW8TipUsAIWgkB



අදහස් (0)

සෝමාලි තරුණයෙක් ඇමරිකා සරසවියක යකා නටයි

නුවන් Tuesday, 29 November 2016 07:32 AM

සාමයේ ආගමේ පණිවිඩය අපි ලොවට බෙදා හරිමු! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 134 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 80 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 6113 12

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 79 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 399 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 728 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site