IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සමලිංගික විවාහ ප්‍රශ්නය ඕස්ට්‍රේලියාවේ මැතිවරණ වේදිකාවටත්

සමලිංගික විවාහ පිළිබද ගැටළුව ඕස්ට්‍රේලියා  මැතිවරණ වේදිකාවද උණුසුම් තත්ත්වයට පත් කර තිබෙන බව  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සමලිංගික විවාහ ආධාරකරුවන් සිඩ්නි නගරයේ වීදි ඔස්සේ විරෝධතා පැවැත්වීමට පටන් ගෙන තිබේ. අගමැති මැල්කම් ටර්න්බුල් මෙම ගැටළුව පිළිබඳ වඩාත් ප්රගතිශීලී ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි සමහර ඡන්ද දායකයෝ විශ්වාස කරති.

ඕස්ට්‍රේලියා  ෆෙඩරල් මැතිවරණ ක්‍රියාවලියේ අවසාන දින කිහිපයේ මෙම ප්‍රශ්නය ප්‍රධාන තැනක් ගෙන ඇත. මෙම මැතිවරණයෙන් තමන් බලයට පත් වුවහොත් සමලිංගික විවාහ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන බවට පාලක කොන්සර්වේටිව් ලිබරල් පක්ෂය පොරොන්දු වී තිබේ.

එමෙන්ම ඒ සදහා ජනමත විචාරණයක් මෙම වසර අවසානයේදී පවත්වන බවට එරට අගමැතිවරයාද ප්‍රකාශ කර තිබේ. ජනමත විචාරණයක් පැවැත්වුවද එහි ප්‍රතිපලය පමණක් නොසැහෙන බවත් ඒ සදහා පාර්ලිමේන්තු සම්මත කිරීමක් අවශ්‍ය බවත් සදහන් වේ.

එරට අගමැතිවරයා සමලිංගික විවාහ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවට ප්‍රකාශ කර තිබේ.



අදහස් (0)

සමලිංගික විවාහ ප්‍රශ්නය ඕස්ට්‍රේලියාවේ මැතිවරණ වේදිකාවටත්

උද්දික Saturday, 02 July 2016 03:29 AM

සම ලිංගිකත්වය එන්නේ ජාන එක්ක. එක වෛද්‍ය විද්‍යාවේ සදහන් වන දෙයක්. මෙය මත්ද්‍රවය වගේ පුනරුප්තාපනය කරලා කරන්න බෙතෙතුත් නැහැ. ඔවුන්ට ඔවුන්ගේ නිදහසට ඉඩ දී ජීවිතය ගෙන යන්න ඉඩ දෙන්න ඕන. මෙය මානසික ලෙඩක්වත් මොකක්වත් නෙමෙයි. ජානත් එක්ක එන දෙයක්. (ර)

:       0       0

රාවන් Thursday, 30 June 2016 09:27 AM

සමලිංගිකයන්ට වෙනම පුනරුත්තාපන කඳවුරක් තිබිය යුතු බව මගේ අදහස. ඔවුන් මෙම ජාන විකෘතියෙන් පිටතට ගත යුතුය. (බ)

:       0       0

ෂාන් Friday, 01 July 2016 09:13 AM

රුවන්, ඒක ඔබේ දැනුම පිළිබඳ ප්‍ර‍ශ්නයක්. සමලිංගිකත්වය කියන්නෙ විකෘතියක් නොවෙයි. පුනරුත්තාපනය කරන්න ඕනෑ ඔයාලා වගේ කුහක මානසිකත්වයෙන් ඉන්න පිරිසයි. අප්‍රිකානු රටවල් සහ මුස්ලිම් රටවල් ඇරෙන්න මුළු ලෝකයම අද මේ ගැන ධනවාදීව විවෘතව බලන්නෙ. සමලිංගික පිරිසක් ඕනෑම සමාජයක ඕනෑම කාලයක ජීවත්වෙනවා. ඒක ආශාව පිළිබඳ විවිධත්වයක්. (නි)

:       0       0

ධම්ම Friday, 01 July 2016 01:08 AM

දැන් ලංකාවේ නම් මේවා ගණන් ගන්නේත් නැතිතරම්. බලන්නකෝ අපේ සමහර ප්‍රසිද්ධ මාධ්‍ය වල පළවන දේවල්. (නි)

:       0       0

කරූ Thursday, 30 June 2016 10:27 AM

මිනිස් පරිනාමය්‍ෙ ඉදිරි පියවර. (ර)

:       0       0

සෑම් Thursday, 30 June 2016 07:12 AM

ජනමත විචාරණයක් තිබ්බොත් 10% ඡන්ද ප්‍රතිශතයක්වත් මේකට කැමැත්ත දක්වන්නේ නැහැ . කැමති කෙනෙක් ඉන්නවානම් මේක මම අද කිව්වා කියලා මතක තියාගෙන ඉන්න (බ)

:       0       0

සරත් Wednesday, 29 June 2016 04:37 PM

මම නම් කියන්නේ සමලිංගිකයින්ට විවාහවීමට අවසර දියයුතුයි. ඒක ඒගොල්ලන්ගේ අයිතිය (නි)

:       0       0

අචලා Friday, 01 July 2016 08:00 PM

මම නම් කියන්නේ සමලිංගිකතාව කියන්නේ මානසික ලෙඩක් කියායි. ඔවුන්ව ප්‍රතිකාර වලට යොමුකරවිය යුතුයි. (නි)

:       0       0

සත්‍යයා Saturday, 02 July 2016 02:02 AM

ශ්‍රී ලංකාව තවම සමලිංගික ප්‍රවණතාවය ගැන කතා නොකරනවා විතරයි. අනෙක් වැඩ සියල්ලම අඩු නැතුව සිදුවෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 278 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 117 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 8646 15

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 101 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 412 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 729 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site