IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


සැමියාගේ ජනන ශක්තිය කුණු කූඩේ

සිය සැමියාගේ ජනනේන්ද්‍රිය කපා කුණු කූඩයට විසිකළ කාන්තාවක ගැන වාර්තා වන්නේ ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයෙනි.

උපතින් වියට්නාම ජාතිකයකු වන ඇයගේ නම කැතරින් කියුය.

සැමියාගේ රාත්‍රී ආහාරයට නිදිපෙති එකතු කර ඔහු නිදිගන්වා ඇති ඇය අගල් 10 ක් පමණ දිගු පිහියකින් සැමියාගේ ජනනේන්ද්‍රිය කපා වෙන්කර ඇතැයි සදහන්ය.ජනනේන්ද්‍රිය යළි සිරුරට බද්ධ කළ නොහැකි තරමටම විනාශ කිරීමට ඇය කටයුතු කර ඇත.

සිදුවීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව ප්‍රාන්ත අධිකරණයේ නඩු පැවැරීමට පොලිසිය සරැසෙති.

එහිදී හෙළිවූ කරුණක් වූයේ වියට්නාම් යුද්ධයේ බිහිසුණු සිදුවීම් වලට ඇය මුහුණ දී ඇති බවයි.මේ නිසා

ඇයට මානසික ව්‍යාකූලතා තත්ත්වයත් ඇතැයි වෛද්‍යවරුකියති.තවද සිය සැමියා හා ඔහුගේ පැරණි පෙම්වතියක අතර පැවැති ඇයිහොදැයියකටද ඇය විරෝධය පළ කර ඇත.එනිසා සැමියාගේ නිරන්තර තාඩන පීඩන වලටද ඇය ලක්වෙමින් සිටි බව අධිකරණයේදී හෙළි විය.

මේ සියල්ල නිසා පීඩනයට පත්වුණු ඇය මෙසේ හැසිරෙන්නට ඇතැයි අධිකරණයේදී පැවැසුනි.

කෙසේ වුවද ඇයට දඩුවම් දිය යුතුද නැත්ද යන්න ගැන අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැත.



අදහස් (0)

සැමියාගේ ජනන ශක්තිය කුණු කූඩේ

ශ්‍රියා Saturday, 20 April 2013 05:56 AM

මාලා, ඔයාට ඕක ප්‍රැක්ටිස් වෙන්න විදියක් නැද්ද? (නි)

:       0       0

ධර්මා Saturday, 20 April 2013 05:56 AM

"ඇය අගල් 10ක් පමණ දිග " කොටස කියවපු ගමන්, මට මැවිලා පෙනුනේ වෙන දෙයක් බොලන්. (නි)

:       0       0

චමින්ද Sunday, 21 April 2013 10:19 AM

අපේ රටෙත් අර අහිංසක දරුවන් අපහරණය කරපු දේශපාලුවන්ට දෙන්න තිබුණ හොදම දඩුවම තමා ඕක. (නි)

:       0       0

උපුල් Sunday, 21 April 2013 10:27 AM

මාලා, නරක දේවල් වලට පුරුදු වෙලා වගේ. (නි)

:       0       0

මදූ Saturday, 20 April 2013 05:53 PM

ලෝකය දියුණු නිසා තිබුනට වඩා හොද එකක් බද්ද කරලා දෙයි.(නදී)

:       0       0

ම්ර්ෆ් Sunday, 21 April 2013 11:37 AM

මේක දැන් දඩුවමක් විදිහට කොහේ හරි රටක දීලා තිබ්බොත් මෙතන මොන වගේ අදහස් දාලා ඇතිද? අනේ අපේ ලංකාවේ මිනිස්සු ! (නි)

:       0       0

මොහොමඩ් Sunday, 21 April 2013 12:00 PM

එහෙනම් ඇමරිකාවෙත් මෙහෙමයි ඈ? (නි)

:       0       0

මාලා Friday, 19 April 2013 06:43 PM

පුරුෂාධිපත්‍යයට බයේ කෝකටත් ඔලුව පාත් කරගෙන ඉන්න අපේ කාන්තාවන්ට ආදර්ශයක්. (නි)

:       1       0

ආරියසිරි Friday, 19 April 2013 07:09 PM

මාලා කොහොම එක්කෙනෙක්ද කියලා බලන අයම තේරුම් ගන්න ඕනෑ. (නි)

:       0       0

නන්දලාල් Friday, 19 April 2013 07:12 PM

මාලා, ඔයාටත් ඒ වගේ ඔලුවෙ අමාරුවක් තියෙනවද? (නි)

:       0       0

රජින්ද Friday, 19 April 2013 07:14 PM

මාලා, එතකොට අපේ අයටත් ඔහොමම වෙන්නද කියන්නේ? ලංකාවට ඇවිත් බලන්න... (නි)

:       0       0

කුරුවිට Friday, 19 April 2013 07:18 PM

මාලා, මට ඔබ කී දේ ගැන අසා කසාද නොබැද ඉන්න හිතාගත්තා. (නි)

:       0       0

ඉෂාන් Friday, 19 April 2013 07:29 PM

අනේ අපොයි! (නි)

:       0       0

හේරත් Friday, 19 April 2013 07:48 PM

අනේ මාලා මොනවද අනේ ඔයා කියන්නේ. මාල මගේ මම මාලාගේ කියපු සින්දු අමතකද ( ද ) මාලා?(නදී)

:       0       0

සිරිපාල Saturday, 20 April 2013 09:19 PM

ඇයි බොලව් නුබලට තේරෙන්නේ නැද්ද මාලායි , ගිම්හානියි ගැන . (නදී)

:       0       0

නීලා Saturday, 20 April 2013 09:36 PM

මමත් මාලා කියන එක අනුමත කරනවා .එහෙම තමා සම අයිතිවාසිකම්.(නදී) '

:       0       0

ගිම්හානි Saturday, 20 April 2013 12:35 PM

නියම ගෑනියෙක් කපන්න තමයි ඕනේ (අ)

:       0       0

හේරත් Saturday, 20 April 2013 12:36 PM

ඇයි මාලෝ කුනුකුඩේ බදාගෙන අඬන්නේ. මම කිව්වා නේද ඉක්මන් කොටයි කියලා.(නදී)

:       0       0

හේරත් Saturday, 20 April 2013 09:45 PM

සිරිපාල අය්යේ මොකද අනේ අර කුණු දාන තැන කාන්තාවෝ පිරිලා? මොනවද හොයන්නේ අනේ? (නදී)

:       0       0

දේවි Saturday, 20 April 2013 10:19 PM

ලඟදි ඉන්දියාවේ කාන්තාවන්ට පිහි බෙදලා දුන්නේ නිකම් නොවෙයිනේ. අතට අහුවෙන එක කපන්නයි.(නදී)

:       0       0

දුමින්ද Friday, 19 April 2013 09:31 PM

මාලා හරි මාලා,ඔයත් ගෙදරින්ම වැඩේ පටන්ගන්නකො.(නදී)

:       0       0

සනත් Friday, 19 April 2013 09:47 PM

මාලා මොකද වුනේ.(නදී)

:       0       0

මොහොමඩ් Saturday, 20 April 2013 01:42 PM

මාලා ඔයාටත් එසේ කිරීමට අවශ්‍යද? (නි)

:       0       0

ශීලා Saturday, 20 April 2013 11:16 PM

අපරාදේ.....! බද්ද කරන්නත් පුලුවන්ද? (නි)

:       0       0

දයා අලහකෝන් Saturday, 20 April 2013 01:44 PM

මාලා, මාලා මගේ අශෝකමාලා නම් එහෙම කලේ නැහැ.(නදී)

:       0       0

හේරත් Saturday, 20 April 2013 11:17 PM

දේවි අක්කේ, නිදි පෙතිත් ඕනෑ නේද? (නි)

:       0       0

හේරත් Saturday, 20 April 2013 01:57 PM

ගිම්හානියි මාලයි චිත්තර පටිය වේදිකාවට එනවෝ..කුණු බාල්දි හන්ගපියෝ..(නදී).

:       0       0

ගාමිණී Friday, 19 April 2013 10:07 PM

කාන්තා කාර්යන්සයේ ප්‍රශ්නයක් නිසා නිහඬ වෙමි! (නදී)

:       0       0

මාටින් Friday, 19 April 2013 10:22 PM

මම නොමග ගියා මේ පිහියෙ දිග නිසා...!(නු)

:       0       0

හේරත් Sunday, 21 April 2013 01:15 AM

ලංකාවේ නෝනලට නිදිපෙති දෙන්න. ඉන්දියාවේ නෝනලා ඇවිල්ලා කපාගෙන යාවි නේද, දේවි අක්කේ? (නි)

:       0       0

සිසිර Friday, 19 April 2013 10:49 PM

මාලාත් මේ වගේ වැඩ කරන්නද හදන්නේ..!(නු)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 19 April 2013 10:51 PM

මේ වැඩේ මෙලෙච්යි ,නමුත් අර කාන්තාවන් දරුවන් දූෂණය කරන අයට මේ දඩුවම දුනට කමක් නැහැ .(නු)

:       0       0

බන්දුල Sunday, 21 April 2013 01:58 AM

පුරුෂාධිපත්‍යය කිව්වේ ඔය කපලා දාපු අවයවයටද? දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ඛාන්, කුවෛට් Sunday, 21 April 2013 02:00 AM

මලා හා නීලා අක්කා නංගිද? ලංකාවේ ඔය කැපිලි කපන්න බැහැ. අනේ පව්. සම අයිතිය කපලා කොටලා බය කරලා ගන්නද අදහස? (නි)

:       0       0

හේරත් Friday, 19 April 2013 11:38 PM

ඇමරිකාවේ කැලිෆෝර්නියා පත්තරේක තිබුනලු ඒක තව කාන්තාවකට දන් දීලා කියලා. (නි)

:       0       0

සිල්වා-පැරීසිය Saturday, 20 April 2013 03:00 PM

මාලා,ඔය කොහොම උනත් හදිසි කෝපයට කැපුවට පස්සේ නිසැකවම දුක හිතෙන්න ඇති. නඩුකාරයා පිරිමියෙක් නම් ගොඩ. ගැහැණියක් නම් තීන්දුව බරපතල වේවි.

:       0       0

අමර Sunday, 21 April 2013 06:20 AM

දැන කාන්තාවන් වෙන වෙන විකල්ප වලට පෙලඹිලා. ඒකයි ඔය ගැන අඩු තක්සේරුවෙන් කතා කරන්නේ. (නි)

:       0       0

දිලිනි Sunday, 21 April 2013 07:16 AM

මේ කියන කතා වලට සැලෙන්න එපා මාලා. ඔයා වැඩේ පටන් ගන්න. (නි)

:       0       0

කුමාර Sunday, 21 April 2013 06:14 PM

මාලා ,හැම ගැහැණියක්ම ඕක කරන්න ගියොත්?? (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 20 April 2013 03:40 PM

මාලා මම ඔබ ගැනම සිතලා...

:       0       0

තෝමස් Saturday, 20 April 2013 03:24 AM

මාලා, ඔයා ඔය තරම් බයද? (නි)

:       0       0

තෝමස් Saturday, 20 April 2013 03:30 AM

මිත්‍රවරුණි, මාලාගෙන් ප්‍රවේශම් වන්න. පිහියක් වගේ දෙයක් අතේ තිබුනොත් වහාම ළගම ඇති පොලිසියට දන්වන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 2381 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


Tik Tok තරුව මියයයි
2024 අප්‍රේල් මස 16 185 0


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 1986 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


ඉන්දියාවේ බෝට්ටු අනතුරක්
2024 අප්‍රේල් මස 16 56 0

ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බෝට්ටු අනතුර සිදුවී ඇත්ත


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 3789 1

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


සල්මාන්ගේ නිවසට වෙඩි තැබූ දෙකක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 16 42 0

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site