IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සන්ධි රුදාවට බේත නිතර දත් මැදීමලු

නිතර දත් මැදීමෙන් හා දත් පිරිසුදුව තබාගැනීමෙන් ආතරයිටිස් රෝගයෙන් වැළැකීමට හැකි යැයි විද්‍යාඥයෝ පවසති. මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ කෙන්ටකිහි ලූවිස්විලේස්හි දන්ත වෛද්‍ය පීඨය විසිනි.

මුඛයෙහි විදුරු මස්වල ඇතිවන රෝගවලට හේතුවන බැක්ටීරියාව හා රක්තවාත ආතරයිටිස් මුල් අවධියත් අතර සම්බන්ධ තාවයක් ඇති බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ.එම බැක්ටීරියාව සිරුරේ ඇති ප්‍රෝටීනවල අවශේෂ සමඟ පි්‍රතිකි්‍රයා කරයි.එහිදි ශරීරය එය සිරුරට ඇතුළුවන විෂබීජයක් යැයි සිතා ශරීරයෙන් ඊට විරුද්ධව ප්‍රතිශක්තියක් නිපදවයි.

ආතරයිටිස් රෝගයට සෑදිමට මුල් වන්නේ කාලයක සිට සන්ධිවල ඇටකටු හා කාටිලේජ ක්ෂය වීමෙනි.

මීට පෙරදි සොයාගෙන තිබුණේ රක්තවාත ආතරයිටිස් රෝගීන් අවම වශයෙන් දෙවරක් හෝ විදුරුමසේ ඇතිවන රෝගී තත්ත්වයන්ට ගොදුරු වී ඇති බවයි.

මුඛයෙහි ඇතිවන බැක්ටීරියා මඟින් මෙලෙස ආතරයිටිස් රෝගී තත්ත්වයට මඟ පාදන බවත් රක්තවාත ආතරයිටිස් රෝගයෙන් ආරක්ෂා වීමට මෙමඟින් නව ප්‍රතිකාර ක්‍රම සොයාගැනීමට හැකි වනු ඇති බවත් පර්යේෂණය කළ වෛද්‍යවරුන්ගේ මතයයි.

මෙම පර්යේෂණයේදි තවදුරටත් අනාවරණය වී ඇත්තේ රක්තවාත ආතරයිටිස් රෝගය වර්ධනයටද මෙම බැක්ටීරියාව ඉවහල් වන බවයි.

(ඩේලිමේල් ඇසුරෙනි)



අදහස් (0)

සන්ධි රුදාවට බේත නිතර දත් මැදීමලු

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 154 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 99 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 109 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 36 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 873 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 127 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site