සෞදි අරාබි ප්‍රහාරක යානා යේමනයේ සනා අගනුවර පිහිටි ඉරාන තානාපති කාර්යාලයට ගුවන් ප්‍රහාර එල්ලකැර ඇතැයි ඉරානය චෝදනා කරයි.තානාපති කාර්යාල ආරක්ෂක නිලධාරින් කිහිප දෙනකු තුවාල ලබා සිටින බව ද ගොඩනැගිල්ල විනාශ වී ඇති බවද ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කර ඇත.
සෞදි බලධාරීන් පවසන්නේ මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. යේමනයේ සානා අගනුවරින් ලැබෙන ආරංචි මාර්ග උපුටා දක්වමින් බිබීසී සේවය වාර්තා කරන්නේ තානාපති කාර්යාල ගොඩනැගිල්ලට හානි වී නොමැති බව ප්‍රදේශවාසීන් පවසා ඇති බවයි.
සෞදි අරාබියේ දී ෂියා පූජකවරයකු ඝාතනය කිරීමේ සිද්ධියක් හේතුවෙන් ඉරානයත් සෞදි අරාබියත් අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටළු රැසක් ඇතිවී තිබේ.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සෞදි ඉරාන ගැටළුව දුරදිග යයි
පිටබැද්දර ජයා Friday, 08 January 2016 04:21 AM
මේගොල්ලෝ සාමය කියන එක දන්නවද ? මේගොල්ලෝ ඉල්ලන්නේ ඇසට ඇසක් , අතට අතක් , ලෙයට ලෙයක් , අපි සාමයෙන් ඉන්න බලමු පස්පවින් වැළකිලා (කෞ)
රන්ජිත් Thursday, 07 January 2016 07:45 PM
ඉක්මණින් සාමය උදාවේවා! (නි)