IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


සංචාරක සමුළුවක් සවුදියේ

ශ්‍රි ලංකා   සංචාරක  ප්‍රවර්ධන  කාර්යංශය  සවුදි අරාබියේ   රියාද්  නුවර   ශ්‍රි ලංකා   තනාපති  කාර්යාලය  හා   එක්ව සංචාරක  ප්‍රවර්ධන වැඩසටහනක්  අරඹයි. එහි   මුල්  අදියර  අප්‍රේල්  14 - 17 දක්වා  රියාද්   නුවර   ෆෝ සිසන්  හෝටලයේ  දි  පැවැත්වේ.  වෙළඳ කුටි  හා   වැඩමුළු ඊට   ඇතුලත්   වේ.   තානාපති   එම්.එච්  මොහොමඩ්   මහතා   නියෝජනය  කරමින්   තනාපති   කාර්යාලයේ දි   ගම්මන්පිල  මහතා  සහභාගි  වේ. ශ්‍රි ලන්කන්   ගුවන්  සේවය ද  මෙම  වැඩසටහනට  එක් වේ. ලබන ඉරිදා  දාමාම් නොවොටෙල්  හොටල්  පරිශ්‍රයේ  දි   5.00 -10.30 දක්වා තවත්  වැඩසටහනක්   සංවිධානය  කරයි.

DSC_9847-copy prawardana4 prawardana6 prawardana10 prawardana14



අදහස් (0)

සංචාරක සමුළුවක් සවුදියේ

සිරිවර්ධන Tuesday, 21 April 2015 07:26 PM

අප නායකයෝ ගැන ලැජ්ජයි. හිගාකනවා. (ස)

:       0       0

දුමින්ද Tuesday, 21 April 2015 04:49 AM

තෙලේ බලේ. (ස)

:       0       0

නුවන් Monday, 20 April 2015 02:23 PM

සෞදිය අපේ කාන්තාවන්ට සළකන හැටි දකිද්දී මේ මිනිස්සුත් එක්ක මොන සංචාරද? (නි)

:       0       0

යහම්පත් Monday, 20 April 2015 05:04 PM

ලංකාවට එන සෞදි සංචාරකයන් සෞදි වල දුප්පත් හෝ මධ්‍යම පන්තියේ අය. සල්ලි යහමින් තිබෙන අය යන්නේ යුරෝපයට හෝ ඇමරිකාවට. (නි)

:       0       0

මාපලගම පත්මා Monday, 20 April 2015 08:38 AM

සෞදි අරාබිය සංචාරක පුරයක් නෙමේ , ඉතින් කොහොමද මේක මෙහ පැවැත්වුයේ ? ෂරියා නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ සහ මානුෂික අයිතීන් නැති කිරීම දැනුවත් කිරීමේ සමුළුවක් වන්නට ඕනේ (බ)

:       0       0

ලලිත් Monday, 20 April 2015 11:48 AM

කොයිතරම් සංචාරකයින් සෞදි අරාබියෙන් ලංකාවට එනවාද ලංකාවේ සිරි නරඹන්නට? මෙම වැඩමුළුවේ බලාපොරොත්තුව ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීම වර්ධනය කරගැන්මයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානයට පහර දෙන්න සුදුසු අවස්ථාව එනකල් ඉන්නවා
2024 අප්‍රේල් මස 15 3464 1

ඉරානයට පහරදීමට සුදුසු අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටින බව ඊශ්‍රායලය ඊයේ (15) පැවැසීය.


තවත් යුද්ධයක් එපා: ජගත් මහ ලේකම් කියයි
2024 අප්‍රේල් මස 15 993 1

මැද පෙරදිග කලාපයට හෝ ලෝකයට තවත් යුද්ධයක් දරා ගත නොහැකි බවත්, එම නිසා ඉරානයත් ඊශ්‍රායලයත්, අඩියක් ආපස්සට තැබිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝන


මෝදිගේ ජනතා පක්ෂය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි
2024 අප්‍රේල් මස 14 80 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ ‘භාරතීය ජනතා පක්ෂය’ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළදැක්වීය.


ලෝක නායකයෝ ඉරාන මිසයිල ප්‍රහාරය හෙළා දකිති
2024 අප්‍රේල් මස 14 3078 5

ඉරානය සහ ඉරාකයේත් යේමනයේත් සිටින ඉරාන හිතවාදී සටන්කාමීන් පසුගිය 14 වැනිදා ඊශ්‍රායලයට මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යානා 300 ක් යොදා ගනිමින් කළ ප්‍රහාරය


සිඩ්නි ප්‍රහාරකයා හඳුනා ගැනෙයි
2024 අප්‍රේල් මස 14 3902 3

ඕස්ට්‍රේලියාවේ වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි පළාතේ, සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ පිහි ප්‍රහාර එල්ල කරමින් 6 දෙනකු මරා දැමූ ප්‍රහාරකයා 40 හැවිරිදි ජොඑල් කවුචි නමැ


ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක්
2024 අප්‍රේල් මස 14 7355 2

මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේය. පැය 24 ක් ඇතුළත, ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ඊ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1407 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1342 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site