IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


”ෂෙන්ෂු ටෙන්” චීන අභ්‍යවකාශ යානය නිරුපද්‍රිතව ගොඩබස්වයි

ගගනගාමීන් තිදෙනකු සමඟ දින 15ක සාර්ථක අභ්‍යවකාශ මෙහෙයුමක නිරත වූ ”ෂෙන්ෂු ටෙන්” චීන අභ්‍යවකාශ ෂටලය ඊයේ (26) නිරුපද්‍රිතව පෘථිවිය වෙත පැමිණි බව චීනය පවසයි.
චීනයෙන් අජටාකාශයට ගිය දෙවැනි කාන්තාව වන වැන්ග් යැජින්ග් ද මෙම මෙහෙයුමට එක්වූ ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයකු වීම සුවිශේෂී වේ. එසේම ඇය අභ්‍යවකාශයේ සිට චීන සිසුන් සඳහා දේශනයක් පැවැත්වීමද විශේෂ කාරණයකි.
දින 15 ක සිය සාර්ථක අභ්‍යවකාශ මෙහෙයුම අවසන් කරමින් ”ෂෙන්ෂු ටෙන්” ෂටලය මොංගෝලියානු කලාපයේ තණබිම් ප‍්‍රදේශයේ ටියන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සාර්ථකව ගොඩබස්වන අයුරු චීන රාජ්‍ය රූපවාහිනී නාළිකාව විසින් විකාශය කර තිබේ.
”ෂෙන්ෂු ටෙන්” ෂටලය චීන මිනිසුන් රැුගෙන අභ්‍යවකාශ ගත කළ පස්වැනි ගුවන් යානය ද වේ.



අදහස් (0)

”ෂෙන්ෂු ටෙන්” චීන අභ්‍යවකාශ යානය නිරුපද්‍රිතව ගොඩබස්වයි

ඇසළ Thursday, 27 June 2013 11:13 AM

තව අවුරුදු 10 ක් යන්න ඉස්සර චීනා ලෝකයේම බලවතා වේ. එදාට ඇමරිකා සහ යුරෝපා රට වලට වෙන්නේ දැන් අපිට වෙලා තියන දේ තමයි. එදාට අපි ඇමරිකාවට සහ යුරෝපයන්ට ඉහලින් ඉදිවී. (නි)

:       0       0

සරත් Thursday, 27 June 2013 02:29 PM

මේ නිව්ස් බීබීසී, සීඑන්එන් වල පෙන්නන්නේ නැත්තේ මොකෝ ?? (නි)

:       0       0

ආනන්ද Thursday, 27 June 2013 07:51 AM

කීයක් ගියත් කමක් නැහැ ඊළගට යවන එකට මගේ පුතාවත් යවාගන්න උත්සහ කරන්න ඕනෑ (නි)

:       0       0

ප්‍රීමා Thursday, 27 June 2013 11:49 AM

මිනිසාගේ සිතුවිලි වඩාත් ඔබ්බට ගිය අවස්ථාවක්. සුබ පැතුම් (අ)

:       0       0

අමිල කටුනායක Thursday, 27 June 2013 08:15 AM

සුප්‍රීම් සැට් එක නිසත් දැන් ලංකාවට හුගක් ප්‍රතිලාභ ලැබෙනවයි කියන්නේ (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 27 June 2013 08:16 AM

ඔයාට අවුලක් නැහැනේ.(නදී)

:       0       0

වජිර Friday, 28 June 2013 09:40 AM

අර ලංකාවේ කට්ටියක් ජෝයින්ට් වෙලා යවපු සුප්‍රීම් සැට් එක නොනවත්වාම අභ්‍යවකාශයත් පසුකරගෙන ගිහිල්ලා වගේ. (නි)

:       0       0

උඩුමලගල ඉන්දික Thursday, 27 June 2013 09:20 AM

ඊ ළහ එකේ ලංකාවේ කොඩිය ගහලා යවලා ලංකාවෙනුත් එකක් යැව්වයි කියමු. (නදී)

:       0       0

සිල්වා Thursday, 27 June 2013 04:50 PM

මෙහි අදහස් දක්වන සමහර උදවිය චීනය සමච්චලයට ලක්කර ඇත.මෙය බටහිර සුද්දා කළා නම් ඔවුන් ඉතා සතුටින් අදහස් පලකරයි. තව ඉදිරියේදී චීනාගේ කාහටත් වැඩ බලාගත හැකියි. චීනාට සුබ පතමි. (නි)

:       0       0

ගාමිණී-සිරි Thursday, 27 June 2013 10:41 AM

වැන්ග් යැජින්ග් ඇතුළු කණ්ඩායම දින 15 කින් පසු නිරුප්‍රදිතව මව් බිමට ගොඩ බැසීම ලොකු ජයග්‍රහණයක්. අභ්‍යවකාශයේ දී කල දේශනය අයිතිහාසික සිද්ධියක් වගේම රටේ බාල,මහලු සැමගේ සිත් සතන් වලින් කිසිදා තුරන් නොවනු ඇත. ඔබට ශුභ අනාගතයක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 748 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


Tik Tok තරුව මියයයි
2024 අප්‍රේල් මස 16 129 0


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 1487 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


ඉන්දියාවේ බෝට්ටු අනතුරක්
2024 අප්‍රේල් මස 16 50 0

ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බෝට්ටු අනතුර සිදුවී ඇත්ත


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 2987 1

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


සල්මාන්ගේ නිවසට වෙඩි තැබූ දෙකක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 16 32 0

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 141 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1349 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site