පිය පදවිය ලැබීමෙන් ජීවිතයේ වටිනාකම පසක් කළ බවත්, ජීවිතය තවත් භාවාත්මක කළ බවත් බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමාරු කියයි.
ජෝර්ජ් කුමාරු හා චාලට් කුමරිය විලියම් කුමාරුගේ දරුවෝය.
තම දරුවන් හැදී වැඩෙන ආකරය බැලීමට නොහැකි වේයැයි යන අදහස ජොර්ජ් කුමරුගේ හා චාලට් කුමරියගේ උපතේ සිට ඔහුට වඩාත් බලපෑවේය
‘‘මම කවදාවත් විවිද දේවල් ගැන කුල්මත් වෙන්න හෝ කනස්සල්ලට පත් වෙන්න ගියේ නෑ. ඒත් දැන් පොඩි දේවල් නිසා ලෝකයේ වෙන යම් ආකරයේ දේවල් නිසා පීඩාවට පත් වෙලා.‘‘
(බීබීසී ඇසුරෙනි)
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විලියම් කුමරු දරුවන් ගැන කතා කරයි
ඔස්කා Tuesday, 05 January 2016 10:07 AM
මමත් දැක්කා එංගලන්තයේ පත්තරයක් පළ කලා ඔය කුමාරයාගේ කේන්දර කතාව.ඒ අය ප්රෝටෙස්ටන් ආගමේ කියලා කේන්දර නොබලා ඉන්නේ නැහැ. (ම)
ලක්ෂිත පැරිසිය Monday, 04 January 2016 07:04 PM
අනේ ඇත්තද විජිත්...? (නි)
විජිත් Monday, 04 January 2016 11:25 AM
ඇත්තටම ..සඳලු තලයෙන් බිමට බැහැපු රජ කුමාරයෙක් විලියම් කුමාරයා කියන්නේ.එතුමාගේ කුමාරියත් එංගලන්තයේ සාමාන්‍ය පවුලක කෙනෙක්.මේ චුටි ජෝර්ජ් කුමාරයාගේ කේන්දරයේ තියෙනවාලු කවදාහරි දවසක මහජන ඡන්දයෙන් එංගලන්තයේ අගමැති ලෙස තේරී පත්වලා රටට සුවිශාල සේවයක් කරනවා කියලා. (බ)
බණ්ඩාර Sunday, 03 January 2016 04:53 PM
දරු සෙනෙහස කොයිකාටත් එකය (නි)