IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වලිගය ඉවත් කළත් යළි එනවාලු

චීනයේ ෂෙන්ගයි නුවර මාස හතක් වයසැති ෂාවූ වෙසි බිලිඳාගේ පසුපස පිහිටි සෙන්ටිමීටර් හතක් දිග වලිගයක් වැනි කොටස ඉවත් කර දෙන්නැයි බිලිදාගේ මව වෛද්‍යවරුන් ගෙන් ඉල්ලයි.

වෛද්‍යවරුන් කියනුයේ මෙය ඉවත් කිරීමට තමන් සූදානම් නමුත් නැවත මෙ වර්ධනය වන බවයි.

 



අදහස් (0)

වලිගය ඉවත් කළත් යළි එනවාලු

ලකී Thursday, 04 July 2013 09:43 AM

කුමාරි , ඔයා හරි අනේ. ඔයාගේ අම්ම ගිය ආත්මේ හරක් මොලේ උයාලා කාලා එනිසා තමයි ඔයාට මේ ආත්මේ හරක් මොලයක් ලැබිල තියෙන්නේ. බොරු නම් අම්මගෙන් අහන්ඩ ඔයා පොඩි කාලේ උම්බෑ උම්බෑ කියලා අඬලා ඇති.(නදී)

:       0       0

අජාසත්ත Thursday, 04 July 2013 09:46 AM

සන්ජීව බුදු හාමුදුරුවන්ගේ වචනය ගිරිමානන්ද සුත්‍රයට අනුව හේතුව හොයාගත් පසු තමයි හේතුව ඉවත් කල යුත්තේ. ඉන් පසු රෝගය සුව වේ.(නදී)

:       0       0

සම්පත් Thursday, 04 July 2013 03:34 PM

ආයිත් ආවත් කමක් නැහැ. අයින් කරනවා නම් තමයි හොද (නි)

:       0       0

කුමාරි Thursday, 04 July 2013 12:55 AM

දකින කොට අනේ අපොයි පවු කියල හිතෙනවා තමා. එත් මේ මෙයා පෙර ආත්මේ බල්ලන්ගේ වලිග හරි කපපු කෙනෙක්. ගොනා පසුපස කරත්ත රෝදය එන්නා සේ කර්මයෙන් ගැලවීමක් නැත.(නදී)

:       0       0

තරු Sunday, 07 July 2013 09:32 AM

ඉක්මනට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි ! (නි)

:       0       0

කුමුදු Thursday, 04 July 2013 03:41 PM

මෙවන් දෙයක් අන් අයට නොම වේවා. (ස)

:       0       0

අහිංසක Wednesday, 03 July 2013 07:15 PM

අහන්නත් දෙයක්යැ ඔහොම යනකොට අං තියෙන ළමයිනුත් බිහිවෙයි.(නදී)

:       0       0

ඉවංජන Saturday, 06 July 2013 07:58 PM

අනේ පව් දෙයියනේ! ඉක්මනට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (නි)

:       0       0

දම් Thursday, 04 July 2013 04:54 AM

අපිත් තාත්තලා, දරුවන් ගැන අදහස් දමනවිට දෙවරක් හිතන්න. මගේ දරුවෙකුට මෙවැනි දෙයක් වුනානම් මම කෙසේ ඉවසම්ද?(නදී)

:       0       0

මගලී Thursday, 04 July 2013 01:53 PM

මේකේ මොන්ගල් කට්ටියක් ඉන්නේව ඔහේ දේවල් ලියන පිස්සෝ ටිකක්. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ.(නදී)

:       0       0

ඔරිඔලේ Thursday, 04 July 2013 01:55 PM

ඇත්තටම පව් අනේ සංසාරේ කර්ම ව්පාක පළ දෙන හැටි.(නදී)

:       0       0

හේමන්ත Wednesday, 03 July 2013 08:59 PM

නමට විතරයි අහිංසක, මෙයා නම් අන්ගුලිමාලයෙක්. අර අහිංසක දරුවගෙයි අම්මගෙයි දුක දැනෙන්නේ නැති හැටියක්.(අ)

:       0       0

සංජීව Thursday, 04 July 2013 07:00 AM

කුමාරි , උදේ පාන්දර විකාර කියවන්න එපා . දහම් කියනවා වගේ අම්මලා තාත්තලා අදහස් දාද්දි පරිස්සම් වීම හොදයි. අහිංසක දරුවන් විවිධ සංකූලතා වලට ගොදුරු වුනාම එක වුනේ කොහොමද කියන එකට වඩා ඉක්මනින් සුවපත් වීම ප්‍රාර්ථනා කිරීම වටිනවා (නි)

:       0       0

ලක්මාල් Wednesday, 03 July 2013 09:17 PM

කිසිම දරුවෙකුට මෙහෙම වෙන්න එපා. (ත)

:       0       0

සමන් Thursday, 04 July 2013 07:13 AM

බුදුදහමට එරිහිවන විට දෙන දඩුවම් ඔය.(නදී)

:       0       0

චානක Thursday, 04 July 2013 07:49 AM

බලන්න එ අම්මගේ මුනේ තියෙන දුක. ඔහොම තමා ජිවිතේ හැටි..... (නි)

:       0       0

නිලූ Thursday, 04 July 2013 02:23 PM

මාර දුකක් ඇත්තටම මේවා දැක්කහම.(නදී)

:       0       0

හර්ෂ Saturday, 06 July 2013 01:08 PM

මෙවන් විපතක් වෙන කිසිවෙකුටත් ඇති නොවේවා!(නදී)

:       0       0

රත්න Wednesday, 03 July 2013 10:09 PM

දරුවාගේ වලිගයඉවත් කල පසු නැවත එන්න එපා මම ප්‍රර්ථනා කරමි.(අ)

:       0       0

සාලිය වික්‍රමසුරිය Thursday, 04 July 2013 11:29 AM

මේ දරුවාට කිසිදු විපතක් නොවේවා! (නි)

:       0       0

සංජීව Thursday, 04 July 2013 08:51 AM

සමන් , ඔයා හරි මෝඩයි.(නදී)

:       0       0

ප්‍රියලාල් Thursday, 04 July 2013 09:04 AM

මවකගේ වේදනාව දුක දැනෙන්නේ මවකට පමණි. (නි)

:       0       0

සුපුන් Thursday, 04 July 2013 09:27 AM

මේක ඉවත් කලොත් සුසුම්නාවට ප්‍රස්නයක් වෙන්නේ නැද්ද? (ස)

:       0       0

එරික් Thursday, 04 July 2013 03:11 PM

කුමාරි, ඔයාට පිස්සු.(නදී)

:       0       0

විමල් Wednesday, 03 July 2013 11:27 PM

පෙර කර්ම වලක්වන්න බැහැ (නි)

:       0       0

මදූ Thursday, 04 July 2013 12:29 PM

ඇත්තටම කුමාරිට ඒ වගේ පොඩි ප්‍රශ්නයක් තියනවා. කතාවෙන් ඒක පේනවා. මේ දරුවාව සනීප කරගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 166 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 103 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 95 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 292 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site