IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


වෙනිසියුලාවේ රජයට සයිබර් ප්‍රහාරයක්

වෙනිසියුලා රජයට අයත් වෙබ් අඩවි රැසකට අද (8) සයිබර් ප්‍රහාර මාලාවක් එල්ල විය. වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ මහතා ඒකාධිපති පාලනයක් ගෙන යන බවට චෝදනා කරමින් මෙම ප්‍රහාර මාලාව එල්ල කර තිබේ.

‘ද බයිනරි ගාඩියන්ස්’ යනුවෙන් හැඳින්වෙන කණ්ඩායමක් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර තිබෙන අතර ඉරිදා දිනයේදී වැලෙන්සියා හි පිහිටි හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කරන ලද සන්නද්ධ කණ්ඩායමට සහාය දක්වන බව සඳහන් කරමින් පණිවිඩ ද නිකුත් කර ඇත.

මෙම ප්‍රහාරය එල්ල වන අතරවාරයේදී ජනාධිපති මදුරෝ මහතා ට සහාය දක්වන පිරිස් ද වෙනිසියුලාවේ අගනුවර වෙත පැමිණ තිබේ. විපක්ෂ කණ්ඩායම් පවත්වන විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා නවත්වන්නැයි ද ජනාධිපති මදුරෝ මහතාගේ ආධාරකරුවෝ ප්‍රකාශ කරති.

වෙනිසියුලාව මේ වනවිට දැඩි ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ පා සිටින අතර ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. බලයේ සිටීමට ඇති අවශ්‍යතාව නිසා ආණ්ඩුව උවමනාවෙන් ම ආර්ථිකය කඩා වැටීමට සලස්වා ඇතැයි විපක්ෂය චෝදනා කරයි.

වෙනිසියුලාවේ ප්‍රධාන රාජ්‍යය වෙබ් අඩවිය, ජාතික මැතිවරණ කවුන්සිලයේ වෙබ් අඩවිය සහ වෙනිසියුලා නාවික හමුදාවේ වෙබ් අඩවිය සයිබර් ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි අතර වේ.

(ඒ.එෆ්.පී.-055)



අදහස් (0)

වෙනිසියුලාවේ රජයට සයිබර් ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 24 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 53 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 89 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1160 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 399 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 556 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1484 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1397 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site