විනෝදාංශයක් ලෙස පැන්සල් එකතු කරන සිසුවෙක් ඉන්දියාවේ නව දිල්ලි නුවර සිටියි. ඔහු තුෂාර් ලකන්පාල් නැමැති 15 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකි.
හතර වැනි වියේ සිට පැන්සල් එතකු කිරීම ඔහුගේ විනෝදාංශයයි. දැනට ඔහු ළඟ රටවල් 40 ක පමණ විවිධ හැඩයේ, විවිධ ප‍්‍රමාණයේ පැන්සල් 14000 කටත් වඩා ඇති බව පැවසේ. ඒ අතුරින් අලංකාර පෙට්ටියක බහා ඇති පැන්සල් 2 ක් ඇති අතර ඒවා බි‍්‍රතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජින පාවිච්චි කරන ලද පැන්සල් දෙකකි. ඔහුගේ පියා පවුම් 400 ක් (රු. 85812) ගෙවා ඒවා මිලට ගෙන ඇත.
ඔහු සතුව ඇති ලොකුම පැන්සල අඩි 8 ක් දිග සහ සෙන්ටිමීටර 29 කින් පළලය. කුඩාම පැන්සල සෙන්ටිමීරට 4 ක් දිගය.
දැනටමත් ඉන්දියාවේ වාර්තාවක් පිහිටු වීමට සමත්ව ඇති ඔහුගේ පැන්සල් එකතුව නොබෝ දිනකින්ම ගිනස් වාර්තාවක් පිහිටුවීමට සූදාණම් බව ඔහුගේ විශ්වාසයයි.
මීට ප‍්‍රථම මෙම වාර්තාවට හිමිකම් කීවේ පැන්සල් 14552 කට හිමිකම් කියූ උරුගුවේ එමිළියෝ එරීනාස්ය. ඔහු පැන්සල් එකතු කිරීම ආරම්භ කර ඇත්තේ 1956 දීය.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විනෝදාංශයට පැන්සල් එකතු කරයි
හේමන්ත Monday, 06 January 2014 04:18 PM
පැන්සල් කුමාරයා.(නදී)
නෙතුමි Monday, 06 January 2014 09:24 PM
විනොදාන්ශය නම් විශේෂයි. නමුත් ඒවයින් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙන එක තමයි තියෙන එකම දේ.(නදී)
බමුණු Wednesday, 08 January 2014 04:30 AM
මේකත් විනොදාන්සයක්ද? සල්ලි තිබෙනවානම් ඕන තරම් පැන්සල් අරගෙන තිය ගන්න පුළුවන් නේ. එහෙම නොවෙඉයි ලියල ඉතුරුවන පැන්සල් කොට එකතුකලානම් වටින කමක් තිබෙනවා මොකද එම විනොදන්සය ටිකක් අමාරු එකක් කෙනෙක් පැන්සල් පවිච්චි නොකර නිකම්ම කොටකරන්නේ නැහැනේ. (දී)