IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විද්‍යඥයොත් දේශපලනඥයින්ට එරෙහි වෙති

 බී බි සී පුවත් ඇසුරිණි

ලෝක මිහිතල දිනය සමරමින් ලොව පුරා විද්‍යාඥයින් විද්‍යාව සම්බන්ධව හා පාරිසරික ක්‍රියාවලීන් කෙරෙහි සිදුකරන දේශපාලන මැදිහත්වීම් වලට එරෙහිව විරෝධතා පැවැත්වූ බව වාර්තා වේ. ලොවපුරා විද්‍යාඥයින් මෙසේ විරෝධතාවයකට එක්වූයේ ඉතිහාසයේ ප්‍රථම වරට බව විචාරකයෝ පවසති.

ප්‍රධාන විරෝධතා රැළිය ඇමරිකාවේ වොෂින්ටන් ඩීසී හිදී පවත්වා ඇති අතර ඔස්ට්‍රියාවේ වියනා නුවර හා ලන්ඩන් නුවර ද විරෝධතා පවත්වා ඇත.

 මෙම විරෝධතා වල ප්‍රධාන අරමුණ වී ඇත්තේ විද්‍යාඥයින් සහ ඔවුන් සිදුකරන පර්යේෂණ ක්‍රියාවලීන් පොදු මහජනතාවට සමීප කරවීමයි. ඔවුන් බොහෝදෙනා ප්‍රදර්ශනය කළ පුවරු වල සඳහන් වූයේ දේශපාලකයින් විසින් විද්‍යාත්මක පර්යේෂණ හෙලා දකිමින් සිදුකරන ක්‍රියාවලියට එරෙහි වන බවයි.



අදහස් (1)

විද්‍යඥයොත් දේශපලනඥයින්ට එරෙහි වෙති

ravin Tuesday, 25 April 2017 07:58 AM

විද්‍යාඥයින් කියන්නේ යම්කිසි විෂයක් පිලිබඳ දැනුමක් ඇති අයවලුන්. දේශපාලුවන් කියන්නේ කිසිම දෙයක් ගැන හරි අවබෝදයක් නැති හිතීමේ හැකියාවක් නොමැති අයයි

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 216 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 131 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 147 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 46 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 888 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 127 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site