IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ලොව ලොකුම රොකට්ටුව සාදයි

නාසා ප්‍රධානින් පවසන්නේ ලෝකයේ විශාලතම රොකට්ටුව සෑදීම වෙනුවෙන් තමන් කැපවී සිටින බවයි. මෙම රොකට්ටුව අඩි 384 ක් උසකින් යුක්ත වන රාත්තල් ලක්ෂ 65ක් බරැතිය. ටොන් 130ක බරක් අභ්‍යාවකාශයට ගෙන යාමේ හැකියාව මේ රොකට්ටුවට ඇත.

මෙම ව්‍යාපෘතියට අදාල මූල්‍යමය ගැටළු මතුවී ඇතැයි අභ්‍යාවකාශ ඒජන්සි පවසා ඇතත් නාසා ආයතනයේ ප්‍රධානීන් පවසන්නේ දැනටමත් මේ රොකට්ටුව යැවීම සම්බන්ධයෙන් ඉතා වැදගත් කාර්යභාරයක් අවසන් කැර ඇතිබවයි.

ඩොලර් බිලියන 12ක් වැයවන මේ ව්‍යාපෘතිය සඳහා මුදල් හිඟවීම හේතුවෙන් රොකට්ටුව සැළසුම්කළ ආකාරයෙන් 2017 දී අභ්‍යාවකාශයට යැවීමට නොහැකිවන බව ද වාර්තා වෙයි.

නාසා පරිපාලක චාල්ස් බෝල්ඩන් පවසන්නේ අඟහරු ග්‍රහයා ගැන විද්‍යාත්මක  තොරතුරු සොයා බැලීමට මිනිසුන් යැවීම අරමුණු කරගනිමින් මේ රොකට්ටුව නිපදවන බවයි. මේ ගමනට අවශ්‍ය අභ්‍යාවකාශ රථ හා ඊට අවශ්‍ය පද්ධති සැකසීමටත් දැනටමත් කැපවී සිටින බව බෝල්ඩන් කියයි.

නාසා ආයතනයේ ඉලක්කය වී ඇත්තේ 2030 දී අඟහරු ග්‍රහයා වෙත මිනිසකු යැවීමයි. මේ රොකට්ටුව සෑදීමේ කාර්යය සඳහා බොයිං සමාගම නාසා ආයතනය සමග මේ වර්ෂයේ දී ඩොලර් බිලියන 2.8ක ගිවිසුමකට අත්සන් තබා තිබේ.

Nasa Rocket (4) Nasa Rocket (3) Nasa Rocket (1)



අදහස් (0)

ලොව ලොකුම රොකට්ටුව සාදයි

රුසිරු Saturday, 30 August 2014 01:27 PM

මේ ව්‍යාපෘතිය සාර්ථක වේවායි පතමු. (ස)

:       0       0

විදුරංග Saturday, 30 August 2014 02:00 PM

බොහොම හොඳයි (නි)

:       0       0

විෂක් ක්‍රිෂ්මාල් Sunday, 31 August 2014 09:31 AM

හරිම සතුටුයි නාසා ආයතනය ගැන.. (නි)

:       0       0

විමල් Friday, 29 August 2014 07:21 AM

ඕවා වැඩක් නැහැ. බලන්නකෝ ළඟදීම අපේ අය තමයි ලෝකයේ ලොකුම රොකට්ටුව යවන්නෙ (නි)

:       0       0

අමිල Sunday, 31 August 2014 01:31 PM

ඒ අය ඉහලට අපේ අය පහලට. (අ)

:       0       0

රූපා - පැරීසිය Friday, 29 August 2014 12:36 PM

නියමයි ! මම නම් ගොඩක් ආසයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 305 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 404 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


ඔලිම්පික් ගිනි සිළුව ප්‍රංශය බලා එයි
2024 අප්‍රේල් මස 17 456 0

ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ ස


ඩුබායි ගුවන්තොටුපොළ ජලයෙන් යටවෙයි
2024 අප්‍රේල් මස 17 4751 3

නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 3984 1

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


Tik Tok තරුව මියයයි
2024 අප්‍රේල් මස 16 311 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1384 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site