ඉන්දියාවේ ක්‍රියාධාරිනියක වන ඉරෝම් ශර්මිලා විවාදාත්මක ආරක්ෂක නීතියකට එරෙහිව වසර 16 ක් තිස්සෙ පවත්වාගෙන ආ උපවාසය අද (9) අවසන් කළාය.
නිල නියෝගයකින් තොරව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහ ඇතැම් අවස්ථාවලදී ඕනෑම අයකුට වෙඩි තබා මරා දැමීමට හමුදාවට විශේෂ බලය ලබාදීමට එරෙහිව ඇය වසර දහයක කාලයක් උපවාසයේ නිරත වූවාය. මෙය ලොව දීර්ඝතම උපවාසය ලෙස හැඳින්වෙයි.
සිරගත කිරීමෙන් අනතුරුව ඇය ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළ අතර දශකයකට වැඩි කාලයක් නාසය තුළින් යැවූ බටයක් මඟින් බලහත්කාරයෙන් අහාර දෙනු ලැබිණි.
පසුගිය වසර 16 න් වැඩි කොටසක් ඇය ගත කළේ මනිපූර් හි ඉම්පාල් රෝහලේය.
ඇය සිය උපවාසය අවසන් කරමින් පැණි බිඳක් පානය කළ අතර ඇය ඉදිරියේදී ප්‍රාන්ත මැතිවරණය ඉදිරිපත් වනු ඇතැයි ද පැවසේ.
ඬේලිමේල් ඇසුරිනි
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලොව දිගම උපවාසය අවසන්
කුමාර් Wednesday, 10 August 2016 10:50 AM
පුදුම පරිත්‍යාගයක්.(හේ)
බන්දුල Thursday, 11 August 2016 06:40 PM
ඇන්ජලෝ, එයා වගේ මෙයත් ලෙමන් පෆ් කාලාද දන්නෙ නැහැ (නි)
ඇන්ජලෝ Wednesday, 10 August 2016 11:21 AM
අපේ විමලේ මන්ත්‍රී තුමාගේ උපවාස වලට මෙයට කිට්ටු වෙන්නවත් බැහැ (හේ)