IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලිබියා හමුදාපති ධුරයෙන් ඉවත්වෙයි

ලිබියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පාලනය කිරීමට නොහැකි අයුරින් උත්සන්න වීමත් සමඟ එරට හමුදාපති ලෙස කටයුතු කළ යූසොෆ් අල් මැන්ගෝෂ් සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේය.
මැන්ගෝෂ් සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේ, ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිට එරෙහිව සටන් කළ කැරැලිකරුවන් විසින් එරට බෙන්ගාසි නුවර පිහිටි ඔවුන්ගේ මූලස්ථානයට ඉකුත් 9 වැනිදා ආයුධ සන්නද්ධ පිරිසක් කළ පහර දීමෙන් පසුවය. එම ප‍්‍රහාරයෙන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර, 30 දෙනෙක් තුවාල ලැබූහ.
ප‍්‍රහාරය එල්ල කරනු ලැබුවේ ගඩාෆිගෙන් පසු ලිබියාවේ පිහිටුවන ලද නව රජයට එරෙහිව යන ආයුධ සන්නද්ධ කල්ලි විසිනි.
ගඩාෆි පාලනය අවසන් කිරීමෙන් පසුවත් ලිබියාවේ අවි ගැටුම් අවසන් වී නැත.
ගඩාෆි පාලනය අවසන් කිරීමට අවි අතට ගත් සන්නද්ධ කල්ලි එම අවි බිම දමා නැති අතර ඔවුන් ලිබියාවේ වත්මන් රජයට ද එරෙහිව යයි. ලිබියාව මුළුමනින්ම අස්ථාවර වී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ද ඉහළ යන්නේ එම නිසාය.



අදහස් (0)

ලිබියා හමුදාපති ධුරයෙන් ඉවත්වෙයි

රූපා Wednesday, 12 June 2013 10:25 AM

අපෙත් අවුරුදු 30 කිට්ටු වෙන්න තිබුන ඇතැම් කාලවල වැලේ වැල් නැතිව හිටියේ. හැබැයි කවුරුත් ඉල්ලා අස් උනේ නැහැ. ලංකාවේ එහෙම ඒවා අහන්ට ලැබෙන්නේ නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 146 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 96 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 106 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 36 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 868 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 127 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site