ලිබියාවේ ගැටුම් උත්සන්නවීම හේතුවෙන් ගලවාගැනීමේ නෞකාවක් යොදා ලිබියාවේ සිටින බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉවත්කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇත.බ්‍රිතාන්‍ය විදේශකටයුතු අමාත්‍යාංශය ලිබියාවේ සිටින බ්රිතාන්යජාතිකයන්ට දැනුම් දී ඇත්තේ හැකි ඉක්මණින් ලිබියාවෙන් ඉවත්විය යුතු බවයි. ලිබියාවේ බ්‍රිතාන්‍යයන් 100ත් 300ත් අතර ප්‍රමාණයක් වාසය කරති.
ලිබියාවේ වත්මන් පාලනයට එරෙහිව සතුරු කණ්ඩායම් බල අරගලයක යෙදෙමින් සිටිති. පසුගිය සතියේ පමණක් ට්‍රිපෝලි අගනුවර හා නැගෙනහිරින් පිහිටි බෙංගාසිවල 200ට අධික පිරිසක් ඝාතනය කරනු ලැබීය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලිබියාවේ බ්‍රිතාන්‍යයන් බේරාගැනීමට නෞකාවක් යවයි
නිමල් රාජපක්ෂ Sunday, 03 August 2014 11:54 AM
තවත් අායුද නැවක් යවන්න තිබුනේ (නදී)
රජින්ද Sunday, 03 August 2014 05:25 AM
ප්‍රථිපල කොහොමද?? (දී)
පාලිත Tuesday, 05 August 2014 03:24 AM
හොදට තිබුන රට විනාස කළේ ඇමරිකාව හා එංගලන්තයයි (නදී)