IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලන්ඩන් නුවර අලුත් නේපාල පන්සලක්

ලන්ඩන් නුවර හවුන්ස්ලෝ නඟරයේ නේපාල ජාතික බෞද්ධ සැදැහැවතුන්ගේ ඉල්ලීම පරිදි නව විහාරස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ජනහඬ පදනමේ සභාපති ශ්‍රී ලාල් ඩයස් ලංකාදීප එසැණට දැන්වීය. ලාමා ධරම් බහදුර් ගුරුන් හිමියෝ විහාරාධිපති වහන්සේය.

මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියෝ එහි වැඩම කළහ.

හවුන්ස්ලෝ නඟරයේ නේපාල ජාතිකයින් විශාල සංඛ්‍යාවක් ජීවත්වන අතර සිදුහත් කුමරුන් ජන්ම ලාභය ලැබූ නේපාලයේ ජනතාව අතර බුදු දහම පිළිබඳව අසාමාන්‍ය උනන්දුවක් වැඩෙමින් පවතින බව එහිදී විහාරාධිපති හිමියෝ පැවසුහ.

මේ අවස්ථාවට හවුන්ස්ලෝ නාගරික මන්ත්‍රී බිස්නු ගුරුන්, නේපාල ජාතික සභාපති මේජර් යු. ගුරුන්, නීතිඥ චමිලා උඩගෙදර සහ රංග පෙරෙරා, ජනහඩ පදනම වෙනුවෙන් ශ්‍රිලාල් ඩයස් සහ නේපාල ජාතිකයෝ පිරිසක්ද සහභාගි  වූහ.

20160116_094836_resized_1 20160116_094848_resized_1 20160116_094936_resized_1 20160116_095055_resized_2

 



අදහස් (0)

ලන්ඩන් නුවර අලුත් නේපාල පන්සලක්

කපුගේ Tuesday, 19 January 2016 09:27 PM

ඕනෑම බෞද්ධයෙකුට බටහිර රටක පන්සලක් හදලා ආගම අදහන්න ඒ රටවල ආගමික නිදහස ඉඩදෙනවා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 19 January 2016 12:23 PM

බොහොම හොඳ පිංකමක්. (ර)

:       0       0

ජනක Wednesday, 20 January 2016 07:24 AM

සාදු..සාදු..සාදු..!!!

:       0       0

චතුර Tuesday, 19 January 2016 02:23 PM

හිතට දැනෙන්නේ දරාගන්න බැරි සතුටක්. (බ)

:       0       0

උදාරත් Tuesday, 19 January 2016 10:50 AM

ආයුබො වේවා! තෙරුවන් සරණයි! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 55 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 46 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 50 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 24 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 837 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 123 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site