IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලෝකයේ දිගම විදුරු පාලම චීනයේ

ලෝකයේ දිගම සහ උසම විදුරු පතුල සහිත පාලම චීනයේ හුනන පළාතේ ෂැන්ජියාජි ජාතික උද්‍යානයේ දී විවෘත කැරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෂැන්ජියාජි ග්‍රෑන්ඩ් කැනියන් ප්‍රදේශයේ තද බෑවුම් සහිත කඳු දෙකක් යාකර සකස් කර ඇති මේ පාලමේ දිග මීටර 430 ක් හෙවත් අඩි 1410කි. පළල මීටර හයක් හෙවත් අඩි 20කි. මෙහි සිරස් උස මීටර 300ක් හෙවත් අඩි 984කි.

මේ පාලමේ නිර්මාණකරුවා වන ඊශ්‍රායල් ජාතික ගෘහ නිර්මාණ ශිල්පී හෙම් ඩෝටන් පවසන්නේ වරකට පුද්ගලයන් 800ක ප්‍රමාණයක් රඳවාගෙන සිටීමේ හැකියාවක් ඇති බවයි.

 



අදහස් (0)

ලෝකයේ දිගම විදුරු පාලම චීනයේ

අනිල් Sunday, 24 May 2015 02:44 PM

ඉතා හොඳයි (නි)

:       0       0

විමලසේන Sunday, 24 May 2015 03:57 PM

මේක දැකගන්න ඇත්නම් (නි)

:       0       0

සත්‍යයා Sunday, 24 May 2015 01:26 AM

අරගොල්ලෝ දිගටම හිටිය නම් කොළඹ ඉඳන් මැදමුලනට වීදුරු පාලමක් දාල කෝටි 1000 දෙදාහක් කර ගන්නවා. චීන්නුත් සල්ලි දෙන්නේ පැනලා (12% පොලියට) පැරදුන එකට අඬන්නේ ඒකයි.(නදී)

:       0       0

ඉසුරු Sunday, 24 May 2015 02:33 AM

මේක ලස්සන පාලම. (නදී)

:       0       0

දුමින්ද Sunday, 24 May 2015 01:38 PM

ලෝකයේ ඉදිරි ආර්ථික දියුණුව චීනය සමඟ වේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 180 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 105 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 124 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 40 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 880 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 127 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1447 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site