IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රොහින්ග්‍යා ගැන ගිවිසුමක්

නෙයිපිදෝව්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
 
බංගලාදේශය සහ මියන්මාරය අද (23) රොහින්ග්‍යා සරණාගතයන් සම්බන්ධයෙන් ගිවිසුමකට එළැඹ තිබේ.
 
ඒ අනුව හමුදාව දියත් කරන ලද ප්‍රචණ්ඩත්වය නිසා බංගලාදේශයට පලාගිය රොහින්ග්‍යවරුන් නැවත මියන්මාරය වෙත ලබාදීම වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් තබන ලදි. 
 
ගිවිසුම සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු අද (23) හවස් වනතුරුත් අනාවරණය වී නොතිබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මියන්මාරයේ අගනුවර වන නෙයිපිදෝව්හිදි ගිවිසුමට අත්සන් තබා තිබේ. මෙම ගිවිසුම පළමු පියවර යැයි බංග්ලාදේශය ප්‍රකාශ කර තිබෙන අතර හැකි ඉක්මනින් රොහින්ග්‍යාවරුන්  තම රටට ගෙන්වා ගැනීමට සූදානම් යැයි මියන්මාරය ප්‍රකාශ කර තිබේ. 
 
රොහින්ග්‍යාවරුන්ගේ සුරක්ෂිත කිරීමට හැකි නම් මෙලෙස නැවත ඔවුන් මියන්මාරයට යැවිය යුතු බවත් එසේ නැතිනම් මෙය බලහත්කාරයෙන් යැවීමක් යැයි ද මානව හිමිකම් සංවිධාන අවධාරණය කරයි. 
 
අතීතයේදී බුරුමය ලෙසින් හැඳින්වුණු වත්මන් මියන්මාරයේ රාජ්‍ය හමුදා විසින් කරන ලද වදහිංසා හේතුවෙන් රොහින්ග්‍යාවරුන් එරටින් පලා ගියේය.  
පසුගිය අගෝස්තු මාසයේදී රකීන් ප්‍රාන්තයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් රොහින්ග්‍යාවරුන් 600,000කට වැඩි පිරිසක් බංග්ලාදේශයට පලා ගිය අතර ඔවුන් නැවත ගෙන්වා ගැනීම සඳහා මෙලෙස මියන්මාරය අතර ගිවිසුම අත්සන් තබන ලදි. 
 
055



අදහස් (1)

රොහින්ග්‍යා ගැන ගිවිසුමක්

pradeep Friday, 24 November 2017 06:29 AM

ඔය යක්කු මියන්මාර් වල ඉඳගෙන එහෙ හිටපු බෞද්ධයෝ මරනකොට කවුරුවත් දැක්කේ නැහැ.........

:       79       966

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 551 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 107 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 256 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 152 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1503 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 451 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site