IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රුසියා ජනපති ප්‍රංශයට යන්න බැහැ කියයි

රුසියා ජනපති වැල්ඩැමීර් පුටින් සැලසුම් කර තිබු ප්‍රංශ සංචාරය අවලංගු කළ බව වාර්තා වෙයි. එම සංචාරයේදී රුසියා ජනපති සහ ප්‍රංශ ජනපති අතර සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතව තිබිණි.

සිරියාවේ යුද්ධය සම්බන්ධයෙන් රුසියාවට යුධ අපරාධ චෝදනා එල්ල විය හැකි බව ප්‍රංශ ජනාධිපති ප්‍රැන්සෝ හොලන්ඩ් ප්‍රකාශ කිරීම මිට හේතුවයි.සිරියා යුද ගැටළුව අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණයට ගෙන යා යුතු බවත් ප්‍රංශ ජනපති පැවසිය.

එම සංචාරයේදී තමන් එක් දිනක් පමණක් සහභාගී වන බව ප්‍රංශ ජනපති ප්‍රකාශ කිරීමත් සමග රුසියාවෙන් දැඩි විරෝධයක් එල්ල විය.

රුසියාවට මිට පෙරද යුධ අපරාධ චෝදනා එල්ල වූ අතර රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.



අදහස් (0)

රුසියා ජනපති ප්‍රංශයට යන්න බැහැ කියයි

වික්ටර් Tuesday, 11 October 2016 06:27 PM

ඇමෙරිකාව, ප්‍රංශය, එංගලන්තය, ජර්මනිය ඇතුළු නේටෝ රටවල්, උගොස්ලෝවකියාව, ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව යන රටවලට බෝම්බ දමා ලක්ෂ ගණන් සිවිල් වැසියන් මරද්දී නිහඬ වූ බටහිර රටවල් සිරියාවේ පනපිටින් බෙලි කපන ත්‍රස්තයන්ගේ පැත්ත ගෙන රුසියාවට චෝදනා කරන්නේ මේ අයගේ ඩබල් දේශපාලන ප්‍රතිපත්ති නිසා පමණක් නොවේ. සිරිය රජයේ හමුදා දිනුවොත් ඇමෙරිකාව හදා වඩාගත් ත්‍රස්තයන්ටත් යන එන මං නැතිවන බව දන්නා නිසයි. (නි)

:       0       0

ඇසළ Wednesday, 12 October 2016 12:28 PM

මෙන්න කොන්ද පන තියන, නැමෙනේ නැති, රට ජාතිය පවා නොදෙන, නියම කෙලින් වැඩ කරන මිනිස්සු. (ර)

:       0       0

ටෙරන්ස් Tuesday, 11 October 2016 09:50 PM

බලනකොට යුධ අපරාධ චෝදනා තවත් රටවලට තියෙනවා එහෙනම් (නි)

:       0       0

කුමාර Wednesday, 12 October 2016 03:02 PM

රටකට වුවමනා වන්නේ මෙවන් කොන්දක් ඇති නායකයන්! (බ)

:       0       0

විජය Wednesday, 12 October 2016 06:07 AM

රුසියා ජනපති ශ්‍රේෂ්ඨ නායකයෙක්. එයා ළඟ දෙබිඩි පිළිවෙතක් නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 122 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 84 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 75 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 24 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 287 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 131 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site