IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රුසියාවේ චන්ද්‍රිකාව අතුරුදහන්

රුසියාව අභ්‍යවකාශගත කළ මීටියෝ - එම් නම් කාලගුණ චන්ද්‍රිකාව සමඟ තිබූ සියලු සබඳතා ගුවන්ගත කර පැය කිහිපයකට පසු බිඳවැටුණු බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි. 
 
චන්ද්‍රිකාව ගමන් කිරීමට සැලසුම් කළ කක්ෂයට වඩා වෙනස් කක්ෂයක ස්ථානගත වීම මෙයට හේතුව බව අභ්‍යවකාශ ඒජන්සිය පවසයි. 
 
රුසියාවේ නැගෙනහිර වොස්ටොච්නි අභ්‍යවකාශ පර්යන්තයෙන් සොයුස් රොකට්ටුව මගින් මෙම චන්ද්‍රිකාව ගුවන් ගත කර ඇත. 
 
පසුගිය වසරේ විවෘත කරන ලද මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන් ගත කරන ලද දෙවන රොකට්ටුව මෙය බව පැවසේ.
 
(බීබීසි පුවත් ඇසුරිණි -085)



අදහස් (2)

රුසියාවේ චන්ද්‍රිකාව අතුරුදහන්

jerami Wednesday, 29 November 2017 11:33 AM

අපිත් එකක් යැව්වා.. කොහේ ගියාද කියලා අද වෙන තුරුත් දන්නේ නැහැ.

:       0       81

Nandalal DE SILVA - France Wednesday, 29 November 2017 07:28 PM

පහුගිය දවස්වල කතාවක් තිබ්බ මොකද්ද එකක් මැදමුලන රොකට් මෑන්ගේ වලව්වේ පිළිකන්නට වැටුණ කියලා. ඒ පැත්තේ අය නම් කියන්නේ සිංහල අවුරුද්දට කොල්ලෝ කුරුට්ටෝ පත්තු කරලා උඩ යවපු රතිඤ්ඤා කරලක් වගේ කියලා.

:       130       150

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 652 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 113 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 273 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 153 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1508 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 455 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 210 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site