IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


රන් ගවොම වැඩි ගණනක් නෑ

අලූත් අවුරුදු සාද වල තම මිතුරියන් අතර කැපී පෙනීමට කැමති කාන්තාවන් වෙනුවෙන් නිර්මාණය කැරුණු සම්පූර්ණයෙන්ම පිරිසිදු රත්‍රන් වලින් තනා ඇති ගවුමක් දැන් වෙළදපොළේ විකිණීමට තිබේ.

තුර්කි ජාතික නිර්මානකරුවෙකු වන අහ්මෙට් අක්ටාන්ගේ නිර්මානයක් වන මෙම ගවුම තැනීමට රත්‍රන් කැබලි 78000 කට අධික ප්‍රමාණයක් භාවිතා කර ඇත.

ගවොමේ සිරිය මෙන්ම ගවුමේ මිලද ඉහළය.පවුම් 85000 කට (රුපියල් 18615000) මෙම ගවොම මිල කර තිබේ.

මිල ඉහළ වුවත් දැනටමත් ගවුම් 8 ක් විකිණී ගොස් ඇතැයි අහ්මෙට් කියයි.

ඔහුගේ අපේක්ෂාව තව තවත් රත්‍රන් වලින් නිමැවූ ඇගලූම් වෙළදපොළට නිකුත් කිරීමයි.



අදහස් (0)

රන් ගවොම වැඩි ගණනක් නෑ

දර්ශා Friday, 03 January 2014 09:25 AM

ඔය ගවුම් අදින ගැහැනුන්ව පිස්සන් කොටුවට යවන්න ඕනා.(නදී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Friday, 03 January 2014 12:15 PM

ඇඳගෙන ආවොත් ර ත් ත ර න් කියනවා.(නදී)

:       0       0

දයා අලහකෝන් Thursday, 02 January 2014 05:34 PM

ලංකාවටනම් මේ ගවුම ගෙන්වන්න එපා. (ත)

:       0       0

ශාන්ති Saturday, 04 January 2014 01:33 AM

සුමංගල ඔයා රත්තරන් කියන්නේ කාටද ගවුම ඇදගෙන එන කෙනාටද නැත්නම් ගවුමටද? (නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 04 January 2014 05:35 AM

ජල්ලි ජකිරි ජල්ලියා.(නදී)

:       0       0

ජමාල් Friday, 03 January 2014 05:28 PM

ගව්ම ගලවාගෙන යයිද දන්නේ නැහැ නේද? (දී)

:       0       0

සෑම් Friday, 03 January 2014 03:14 AM

පැළදගෙන යන රන් ආභරණ හිටන් අල්ලලා ගලවාගෙන රාජසන්තක කරන අපේ රේගුව හරහා මේ ගවුම ඇඳගෙන අවොත් වෙන දේ හිතාගන්න පුළුවන් (අ)

:       0       0

මංජුලා Saturday, 04 January 2014 04:27 PM

දර්ශ, පැහැදිලි ඉරිසියාව තමා ඔය පෙන්නලා තියෙන්නේ.(නදී)

:       0       0

දර්ශා Friday, 03 January 2014 09:25 AM

ඔය ගවුම් අදින ගැහැනුන්න්ව පිස්සන් කොටුවට යවන්න ඕනා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 47 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 103 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 109 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1278 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 413 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 591 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1491 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site