ඉතා සීමිත සංඛ්‍යාවකට සීමා වූ නමුත් සටන් කාමී ගෝත්‍රික ජන කොට්ඨාශයක් බ්‍රසීලයේ වැසි වනාන්තරයකින් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රසීලයේ හා පේරු රාජ්යෙයේ දේශසීමාවට සමීප ප්‍රදේශයකින් මොවුන් එළියට පැමිණ ඇත. නම් නොදන්නා මේ ගෝත්‍රික කණ්ඩායම ඒ අවට දේශීය ජනවර්ගයා සමග සම්බන්ධතා ඇතිකැර ගනිමින් සිටින බව ද වාර්තා වේ.
විශේෂ කණ්ඩායමක් මේ ආගන්තුක ගෝත්‍රිකයන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර හා ඔවුන්ට වැළඳිය හැකි වසංගත රෝග තත්ත්වයන්ට හා ස්වසනාබාධ වලට ප්‍රතිකාර කිරීමට යොමුව සිටින බව ද ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණ හැකියාවේ අඩුපාඩු ඇතැයි ද වෛද්‍ය කණ්ඩායම් පවසයි.
ගලවාගැනීමේ කණ්ඩායම් සාමාජිකයකුවන බ්‍රසීලයේ ඇක්රි ප්‍රාන්තයේ නික්ෂිවකා යවනාවා පවසන්නේ තමන් ද ගෝත්‍රික ප්‍රදේශයක සිටි පැමිණි බවයි.
ඔහු වැඩිදුරටත් මෙසේ ද කියයි.
‘‘ මගේ ඥාති වර්ගයා දැන් අතුරුදන් වෙමින් සිටිනවා. ඒ ගැන මා සිටින්නේ දැඩි කනස්සල්ලකින්. ඔවුන් වෙනුවෙන් සාධාරණය ඉටුවිය යුතුයි. බ්‍රසීලය හා පේරු රාජ්‍යයන් දෙකම මගේ මිනිසුන් විනාශ නොකර ආරක්ෂා කළ යුතුයි. “
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ
ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ ස
නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මහ වනයෙන් එළියට ආ අමුත්තෝ
තිලක් Saturday, 12 July 2014 06:16 AM
එම ගොත්රිකයන්ගෙන් පුරාණ තොරතුරු එක්රැස් අරගත හැක (අ)
ෂේක් Friday, 11 July 2014 05:56 AM
මැච් එක බලන්න ආවාද දන්නේ නැහැ. (නදී)
එරංග Friday, 11 July 2014 06:39 PM
මෙවන් මිනිසුන් කැළෑබද පෙදෙස් වල තවත් ඇති (නි)