චීනයේ ශීජියෑන් ප්‍රාන්තයේ වෙන්ලින් ගමේ ජීවත්වූ 67 හැවිරිදි ලූ බඕජින් ලෝක ප්‍රසිද්ධියට පත් වුයේ ඔහුගේ ගම මැදින් කැපු අධිවේගී මහා මාර්ගයට ඉඩදී තම නිවස අතහැර යාමට එකඟ නොවීම නිසායගගමේ ඉදිවෙන නව දුම්රියපොළ යා කැරෙන මහා මාර්ගයට ඉඩ දීමට අසල්වාසීන් සියලුදෙනාගේ ගේදොර සමතලා වෙද්දී තම පාරම්පරික නිවසින් ඉවත්වීමට ලූ බඕජින් සහ ඔහුගේ බිරිය කැමති කරවා ගැනීමට බලධාරීහු අසමත් වුහ. අන්තිමේදී එම ගරාවැටුණු සිවු මහල් ප්‍රාසාදය මේ වියපත් අඹුසැමි යුවළගේ විරෝධයේ සංකේතය ලෙසට පත්කරමින් එය වටා මහාමාර්ගය ඉදිවිය. අති ශීඝ්‍රගාමී වර්ධනයක් කරා දිවයද්දී නව චීනය මුහුණදෙන මානුෂික හැල හැප්පිලි මුර්තිමත් කළ මෙම අනුවේදනීය සිද්ධියට ලොවවටා විවිධ මාධ්‍යයන් ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලැබීමත් සමග ලූ බඕජින්ට ,මහපාරේ රජ්ජුරුවෝ, යන අන්වර්ථ නාමයද පට බැදිණි. තාරාවන් ඇතිකර ජීවිතය ගැටගසාගනිමින් සරල ජීවිතයක් ගතකල ලූ බඕජින් යුවළට මහපාරේ රජකම වැඩිකල් කරගැනීමට ඉඩකඩ ලැබුනේ නැත. ප්‍රසිද්ධිය සමගම බලධරයින්ගේ සීමාන්තික උපක්‍රම සහ බලපෑමද උත්සන්නවිය. අන්තිමේදී ලූ බඕජින් යුවළට කරකියාගත දෙයක් නොමැතිවූ විට රජය තීන්දුකළ වන්දිය ගෙන නිවාස අතහැර යාමට සිදුවිය. ඔවුනට තම නිවසේ එළිපත්ත පනින්නට වත් ඉඩක් ලැබුනේ නැත. දැවැන්ත බුල්ඩෝසර සහ කැණීම් යන්ත්‍ර කඩාවැදී ඉතිරිවී තිබූ අබලන් ලූ බඕජින් මාලිගාව පොළවට සමතලා කළේය. සබැඳි පුවත් ..... වන්දි නොලැබී තවමත් අධිවේගයේ
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මහ පාරේ රජු නික්මෙයි
අරෝෂ් Tuesday, 04 December 2012 02:04 PM
මානුෂීය අයිතීන් කෝ .(ස)
ජනක Sunday, 02 December 2012 04:20 PM
එල කොල්ලෙක් (ස)