IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මිසිසිපි බලාගාරයක පිපිරීමක් : කාටවත් හානියක් නෑ

ඇමෙරිකාවේ මිසිසිපි ගල්ෆ් වෙරළ තීරයේ ස්වභාවික ගෑස් බලාගාරයක පිපිරීමක් සහ ගින්නක් ඇතිවී තිබේ.

 බිලොක්සි නගරය ආසන්නයේ පිහිටි එම ගෑස් බලාගාරයේ නිපදවෙන ගෑස් විශේෂ නල පද්ධතියක් මගින් ගෑස් නැව් වලට පොම්ප කරනු ලබයි.

මධ්‍යම රාත්‍රියේ වුවද ගින්න හටගත් මොහොතේම ක්‍රියා කළ සේවකයින් සහ අදාල අංශ ඒ ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කර තිබෙන අතර එම පිපිරීමෙන් කිසිවෙකුත් තුවාල ලබා නොමැති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ගිනි නිවීමේ දෙපාර්තුමේන්තුවේ ක්‍රියාශීලිභාවය සහ එම බලාගාරයේ සේවකයන්ගේ පරිශ්‍රමය හේතුකොටගෙන වැඩි විනාශයක් සිදුවීමට පෙර ගින්න මැඩපැවැත්වීමට හැකිවී තිබේ.

එමෙන්ම එම බලාගාරයේ ආරක්‍ෂිත පද්ධතිය හේතුවෙන් ඒ වන විට එම බලාගාරයේ සිටි සේවකයින්ට කිසිම හානියක් සිදුවී නැති බව බලධාරීහු ප්‍රකාශ කරති.  බලාගාරය ස්වභාවික නිධි භාවිතයෙන් ගෑස් නිපදවන ප්‍රධාන බලාගාරයක් වන අතර ඇමෙරිකාවටම ගෑස් සපයයි.



අදහස් (0)

මිසිසිපි බලාගාරයක පිපිරීමක් : කාටවත් හානියක් නෑ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 540 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 107 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 253 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 152 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1502 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 450 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site