IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මලයාසියා යානය යළි සොයයි

අතුරුදන් වූ එම්.එච්. 370 මලයාසියා යානයේ මීළඟ අදියරේ ගවේෂණ කටයුතු ෆාගෝ සර්වේ නම් ලන්දේසි වෙළඳ සමාගමකට පැවරීමට තීරණය කැර ඇතැයි ඕස්ට්‍රේලියාව පවසයි. 

ඔවුන් දකුණු ඉන්දියානු මුහුද යට ගවේෂණ කටයුතු සිදුකරයි. අදාල සමාගම ගවේෂණ කටයුතු වෙනුවෙන් යාත්‍රා දෙකක් සූදානම් කැර ඇත. එහි දෙපැත්තේ මුහුදු පත්ල ගවේෂණය කරන අධි තාක්ෂණික උපකරණය බැගින් සවිකැර ඇත. අධි සංවේදී වීඩියෝ කැමරා, බහුවිධ තරංග යවන එකෝ සවුන්ඩ්ස් ස්කෑනර් යන්ත්‍රවලින් මේ යාත්‍රා සමන්විතය. 

ලබන සැප්තැම්බරයේ ගවේෂණ කටයුතු ආරම්භකරන බවත් යානය පිළිබඳ තොරතුරු හමුවන්නේ නැතිනම් වසරක කාලකින් පසු ගවේෂණය නතර කරන බවත් එම සමාගම කියයි.

 



අදහස් (0)

මලයාසියා යානය යළි සොයයි

ඇසළ Wednesday, 06 August 2014 06:23 AM

ඇමරිකන්කාරයා හංගපු දෙයක් එළියට ගන්න නම් ඇමරිකන්කාරයෙක්ම ඕක හොයන්න ඕනෑ. (නි)

:       0       0

ඉන්දික Wednesday, 06 August 2014 03:55 PM

ඇසළ ඔයා කියපු දේ හරි. මේ ගුවන් යානාව හොයන්න නම් ඇමෙරිකන් කට්ටිය හංගන තැන් ගැන මුලින් හොයන්න වෙනවා. පව් අර අහිංසක මිනිස්සු ටික. (දී)

:       0       0

ප්‍රදීප් Thursday, 07 August 2014 05:37 AM

ඇමරිකන් රහස් ඔත්තු සේවයේ ඔවුන්ගේ දුරකථන සංවාදයන්ට සවන් දුන්නා නම් යානය නැතිවෙන්න දින කීපයකට කලින් ඉඳල මේ යානය හොයාගන්න පුළුවන්.ඒක කරන්නත් බැරිනම් දැන් කරන්න තියෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් යානය හොයන්න ඇමරිකාවට භාර දෙන එක.ඊළඟට ඔවුන් කරන්නේ මොනවද කියන එක හොයන්න තව ටීම එකක් දාන එක.බොරුවක් කරන්නත් යම් හෝඩුවාවක් පස්සේ පන්නන්න ඕනනේ. එතනින් ඔවුන් කරන දේ හරිද වැරදිද කියන එක හොයන්න පුළුවන් ඇත්තටම මේක කරල තියෙන්නේ කවුද කියන එක.නැත්නම් කවුරු මොන හෝඩුවාවල් දුන්නත් මේ යානය හොයා ගන්න බැහැ කියල මම මිට මාස කීපයකට කලින් කිව්ව.ඒ තාක්ෂණය තියෙන්නේ ඇමරිකාවට පමණයි.සොවියට් දේශය (රුසියාව) විනාශ කරේ ඔවුන් මේ තාක්ෂණය කලින් ලබා ගනී කියල.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 77 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 173 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 133 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1449 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 432 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 718 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site