IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මාලදිවයින් හිටපු ජනපති වෙනුවට ඥාතියෙක් නිවාස අඩස්සියට

වසර 13ක සිර දඬුවමකට ලක්ව සිටන මාලදිවයින් හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් පිටකොන්දේ ඇති වූ ආබාධයකට ශල්‍යකර්මයක් සිදු කිරිමට බ්‍රිත්‍යාන්‍යය බලා යෑමට අවසර ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිටකොන්දේ ඇති වූ ආබාධයකට ශල්‍ය කර්මයක් සිදු කිරීමට බි‍්‍රතාන්‍ය බලා යෑමට අවසර ලබා දීමේදී කොන්දේසියක් පැනවීමට අධිකරණය තීරණය කර ඇත.

ඔහුගේ ඥාතිටකු නිවාස අඩස්සියේ තැබීමෙන් පසු හිටපු ජනපතිට ප්‍රතිකාර සඳහා යෑමට නියෝග කර තිබේ.

හිටපු ජනපති එරටට නැවත පැමිනෙන තුරු ඔහු නිවාස අඩස්සියේ රදවා තබනු ඇති බව  විදෙස් මාධ්‍ය පවසයි.

දින 30ක් ඇතුළත හිටපු ජනපතිවරයා නැවත නොපැමිණිය හොත් අදාළ ඥාතියාට අපරාධ චෝදනා ගොනු කෙරෙනු ඇත.

කෙසේ වෙතත් මෙය ආසාධරණ යැයි ද පිළිගත නොහැකි තත්ත්වයක්  බව නෂීඞ් පාර්ශවය අවධාරණය කරයි.

ත‍්‍රස්තවාදී චෝදනා යටතේ ඔහුට වසර 13ක සිර දඬුවමක් නියම විය. පාලන කාලය තුළ දී විනිසුරුවරයකු අත් අඩංගුවට ගැනීම ඔහුට එල්ල වී ඇති ප‍්‍රධාන චෝදනාවයි.

 



අදහස් (0)

මාලදිවයින් හිටපු ජනපති වෙනුවට ඥාතියෙක් නිවාස අඩස්සියට

ලලිත් Wednesday, 20 January 2016 01:50 AM

එකත් එකටම අපේ ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඔය වැඩේට උපදෙස් ගන්න ඇති. මොකද එයාලට හොඳ පළපුරුද්දක් තිබෙනවා වැරදිකාරයා අල්ලගන්න බැරිවුණාම ගෙදර ඉන්න කෙනෙක් හරි අහළ පහළ එකෙක් හරි අල්ලලා කූඩුවට දාන්න. මෙතැනදී ඒකම ටිකක් වෙනස් කරලා ක්‍රියාත්මක කරලා තියෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 154 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 95 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 86 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 291 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 132 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site