IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මරණය පෙනී පෙනී බේරෙයි

අඟල් ගණනකින් වෙනසකින් පැමිණීමට තිබූ මරණයෙන් දිවි ගලවාගැනීමට තායිලන්ත රියැදුරෙක් සමත් විය.

අසල පිහිටි කන්දක සිට පාරට එකවනම කඩා වැටුණු මහගලක් මෝටර් රථය අසලටම පෙරැළී ආවේය.සියලූ දෙනා මෝටර් රථය පොඩි වේ යැයි බියෙන් බලා සිටියද ගල මෝටර් රථය මතට පෙරැළීමට ඔන්න මෙන්න තිබියදී නතර විය.මෝටර් රථයට පමණක් සුළු අලාභහානි සිදුවිය.

මේ සියල්ල පසුපසින් ආ රථයේ තිබූ කැමරාවක සටහන් විය.

තායිලන්තයේ මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා මෙවන් අනතුරු දායක සිදුවීම් වල ඉහළ යාමක් දක්නට ඇත.

 

 



අදහස් (0)

මරණය පෙනී පෙනී බේරෙයි

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 02 September 2013 07:56 PM

ඔබ හරි නිල්.පිනකිම්ම තමා බේරිලා තියෙන්නේ. (නි)

:       0       0

අසංග Tuesday, 03 September 2013 12:22 PM

පිනෙ බලය....තායිලන්තයේ ජනතාව පිලිවත් රකින බෞද්ධ ජනතාව. (දී)

:       0       0

සරත් Monday, 02 September 2013 11:47 PM

පින් පවු අනුව සියලු දේ සිදුවේ (නි)

:       0       0

දුම්මලසූරිය. Tuesday, 03 September 2013 01:04 AM

ඇත්තටම පෙර පිනකින් තමා බේරිලා තියෙන්නේ.ඒ මනුස්සයාට වගේම බලාගෙන හිටපු අයටත් මොනවා හිතෙන්න ඇද්ද? (නි)

:       0       0

උපාලි Tuesday, 03 September 2013 05:47 AM

මේකේ අනික් පැත්ත ගැන සිද්ධියක් මට මතක් වෙනවා. මගේ හිතේ ගාලු පාරේ වැල්ලවත්ත හරියේදී මේක වුනේ. ගාල්ල දෙසටද කොහෙද යන වාහනේක රෝදයට අහුවුණ ගලක් උඩින් විසිවෙලා ගිහින් පාරමැද තිබුන ලයිට් කණුවක වැදුනා. ඊට පස්සේ ගල පාරේ අනික් පැත්තට විසිවෙලා කොළඹ දෙසට යන වාහනේක ඉදිරි වීදුරුව කඩාගෙන ඇතුලට ගිහින් රියදුරාගේ මුහුණේ වැදිලා බරපතල තුවාල වී ඔහු මැරුණා. හරි පුදුමයි, මරණය පැමිණෙන හැටි. (නි)

:       0       0

නීල් Monday, 02 September 2013 05:25 PM

පෙර අත්භවයක කරන ලද කුසල කර්මයක මහිමයකි (නි)

:       0       0

චමත් Tuesday, 03 September 2013 09:11 AM

අනේ කාරෙකට සුළු අලාබහානි සිදු වෙලා....... (ස)

:       0       0

ෂෙහාන් Monday, 02 September 2013 06:59 PM

තායිලන්තය නෙවේ තායිවානය. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 50 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 110 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 109 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1282 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 413 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 591 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1491 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site