ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින්, මියන්මාර ජනාධිපති ත්වෙන් ස්වෙන් ඊයේ (19) ඇමෙරිකාවට පැමිණියේය.
මියන්මාර රාජ්‍ය නායකයකු ඇමෙරිකාවට පැමිණ ඇමෙරිකානු ජනපතිවරයකු හමුවන්නේ වසර 50 කට පසුවය.
ජනපති ත්වෙන් ස්වෙන්ගේ රජය හඳුන්වා දී කි‍්‍රයාත්මක කර ඇති නව දේශපාලන ප්‍රතිසංස්කරණ ඇමෙරිකාවේ පැසැසුමට ලක් වී ඇත.
මියන්මාරය සමඟ රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා ආරම්භ කරමින් එරටට පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට ද ඔබාමා පරිපාලනය තීරණය කර ඇත.
ත්වෙන් ස්වෙන් ඉකුත් වසරේ දී ඇමෙරිකාවට පැමිණියේය. ඒ, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගීවීමටය. මියන්මාර විපක්ෂ නායිකා සූ කී ද නිවාස අඩස්සියෙන් නිදහස් වීමෙන් පසු ඇමෙරිකාවේ සංචාරය කළාය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මියන්මාර ජනපති ඇමෙරිකා යයි
චූල Monday, 20 May 2013 10:50 AM
හොරකම වංචාව,පුරාජේරුව,මහන්තත්වේ අතහැර ඇමරිකාව පිටුපස ගිය හැමරටක්ම ගොඩ ගියා .උදාහරණ දකුණු කොරියවාව, සිංගප්පූරුව, මැලේසියාව. ඒත් රුසියාව පස්සේ ගිය මෝම නන්නත්තාර වෙලා. උදාහරණ ලංකාව,උස්බෙකිස්තන්,කසකස්තාන්.(ස)
ශීලා Monday, 20 May 2013 10:53 AM
ඊනියා බටහිර විරොදේ අතහැර දමා එල්ලෙන්ට වැල් හොයා හොයා ඉන්න අවස්තාවදින්ට සහය නොදී රට ගැන හිත වංචාව දුශනේ,හොරකම අතහැර දමා ඇමරිකාවට කඩේ ගොස් රට දියුණු කරමු. ජපානේ, සින්ගපුරුව,දකුණු කොරියාව,මැලේසියාව.කල වගේ. (ස)
මුරුගන් Monday, 20 May 2013 10:56 AM
අපේ අය ඇමරිකාවට ණය වේවි,දරුවොන්ට පුරවැසිභාවය අරන්දෙමින්,එහාටම බැන බැන අපි ඉස්සරහ පුහු වීරයෝ වන ගමන්ම, ඇමරිකාවට කඩේ ගොස් දියුණු වුණ දකුණු කොරියාව වගේ රටවලට ශ්‍රමිකයෝ වැඩට අරිනව (නි)
නන්දන Monday, 20 May 2013 10:57 AM
ඇයි යුද්දෙන් පස්සේ අපේ අයත් ගියේ ඇමරිකාවේ "ට්‍රිප්" එකක්. හැබැයි මෙහෙ අපු ගමන් කරපු පලවෙනි දේ තමයි ඇමරිකාවට ලුණු ඇඹුල් දාලා ඇමතීම. (නි)