IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බොස්ටන් ප‍්‍රහාරකයන්ගේ සැබෑ අරමුණ අබිරහසක්

ඇමෙරිකාවේ මැසචුසෙට් ජනපදයේ බොස්ටන් නුවර මැරතන් තරගය ඉලක්ක කර ගනිමින් ඉකුත් 15 වැනිදා බෝම්බ පිපිරවූ චෙච්නියානු ජාතික සොහොයුරන් දෙදෙනාගේ සැබෑ අරමුණ කුමක්දැයි තවමත් අනාවරණය වී නැතැයි ආරක්ෂක අංශ පවසයි.
ප‍්‍රහාරයේ සැකකරුවන් යැයි ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් හඳුනා ගත්තේ ටාමර්ලන් සහ සොහාර් සර්නේව්ය. පොලිසිය ලූහුබැඳ යෑමේදී ටාමර්ලන් ජීවිතක්ෂයට පත් වූ අතර සොහාර් මාරක තුවාල ලැබුවේය.
මේ වනවිට රෝහල් ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින ඔහු පාපොච්චාරණයක් කළ බව ද වාර්තා වේ. ඇමෙරිකානු ආරක්ෂක අංශ ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත.
බොස්ටන් ප‍්‍රහාරයට ටාමර්ලන් සහ සොහාර් සම්බන්ධ යැයි ආරක්ෂක අංශ ප‍්‍රසිද්ධ කළ අවස්ථාවේ රුසියානු මාධ්‍ය ඔස්සේ රුසියාවේ සිටින ඔවුන්ගේ මව සුබෙයිදා කියා සිටියේ තම පුතුන් දෙදෙනා ත‍්‍රස්තවාදීන් නොවන බවත් ඇමෙරිකානු ආරක්ෂක අංශවල කුමන්ත‍්‍රණයකට ඔවුන් පැටැලූ බවත්ය.



අදහස් (0)

බොස්ටන් ප‍්‍රහාරකයන්ගේ සැබෑ අරමුණ අබිරහසක්

චූලා Thursday, 02 May 2013 12:58 AM

කවුද බොලේ මේ අල්කයිඩා එකට අභියෝග කරන වීරයා? (නි)

:       0       0

ගෙන්ගිෂ්ක්හන් Wednesday, 01 May 2013 06:31 PM

ඔව්, ඇමෙරිකාවෙන් කරන මළපහ සුබසිංහ අරන් යන්න. ඔබට ඇමෙරිකන් සරණයි. (නි)

:       0       0

සුපුන් Wednesday, 01 May 2013 10:17 AM

පොඩි පුතා කියනවා අපි කළේ කියලා. අම්මා ගැන නම් ඉතින් මොනවා කියනවද? අම්මත් රෙදි වගයක් හොරකන් කරලා සැකකරු ලයිස්තුවේ ඉන්නේ.හොරාගේ අම්මගෙන් පේන අහපුවම ඔහොම උත්තර ලැබෙනවා. (නි)

:       0       0

සුබසිංහ Wednesday, 01 May 2013 10:18 AM

පොඩි පුතාට මළපහ කිරීමේ අවශ්‍යතාවේ දැනෙනකල් සැළකුවොත් අරමුණ එලි කරයි. (නි)

:       0       0

මධු Wednesday, 01 May 2013 02:27 PM

අභි රහස එලි කරගන්න ඇමරිකාවටත් බැහැ වගේ (දී)

:       0       0

උදය Wednesday, 01 May 2013 10:21 PM

ඇමෙරිකාව කියන එක අහගෙන කතා කරනවා මිසක් කවුරුවත් දන්නේ නැහැ ඒ කොල්ලෝ දෙන්නා මොනවා කිව්වද කලින් එකා මැරුනේ කොහොමද කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 4 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 4 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 3 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 279 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 117 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 8693 15

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site