නැගෙනහිර එංගලන්තයේ මැන්චෙස්ටර් හි බල්ලන් රැකබලාගන්නා නිවසක ඇතිවූ ගින්නකින් බල්ලන් 43 දෙනකු මියයාමේ පුවත වාර්තාවීමත් සමග මේ බලු නිවාසය වෙනුවෙන් ආධාර කෝටි ගණනක් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
ගින්න ඇතිවී මිනිත්තු කිහිපයකින් පවුම් 561,000ක් (රුපියල් කෝටි 12ක්) ආධාර ලැබී ඇත. මේ ගින්නෙන් බල්ලන් මියයාම සම්බන්ධයෙන් මහත් කම්පාවට පත්ව ආධාර කරන්නේ සුරතල් සතුන් ඇතිකරන පිරිස් බව ද මාධ්‍ය වාර්තා කරයි.
ගින්නට මැදිවී සිටි බල්ලන් 150ක් ස්වේච්ඡා සේවකයන් විසින් බේරාගෙන ඇත. මේ ගින්න ඇතිකරන ලදැයි සැකපිට 15 හැවිරිදි පිරිමි ළමයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්නකරමින් සිටින බව පොලිසිය කියයි.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බලු ගෙදරට කෝටි ගණනින් ආධාර
ගයාන් Saturday, 13 September 2014 03:54 PM
බල්ලන් වෙනුවෙන් උණුවෙන හදවත් මිනිසුන් වෙනුවෙනුත් උනුවේවා. (නදී)
චමින්ද Saturday, 13 September 2014 08:51 PM
මෙවැනි අය මොන රටෙත් දකින්නට ලැබෙනවා.සමහරු ග්‍රීෂ්ම කාලයට කැලෑ ගිනි තියෙනවා. මේ අයගේ දෙමාපියන්,පවුල් පසුබිම ගැන සොයා බැලීමේදී පෙනීයන්නේ යහපත් පින්තූරයක් නොවේ.මේවා කොලුකමට කරන වැඩ නොවෙයි. තමුන් හැදුනු වැඩුන පරිසරය අනුව කරන වැඩ. (නි)
සෑම් Saturday, 13 September 2014 09:13 PM
ගයාන්, මිනිසුන්ගේ ආපදා වලදීත් මේ ආකාරයටම උදව් උපකාර කරන අය ඕනෑතරම් ඉන්නවා. නමුත් සතුන් මිනිසුන් වගේ වංචාසහගත වැඩ කරන්නේ නැහැ. (නි)
ශීලා Saturday, 13 September 2014 11:25 PM
බල්ලන් වෙනුවෙන් උණුවුණ හදවත් මිනිසුන් වෙනුවෙනුත් උණුවුණ නිසා තමා ගයාන් මලයෝ සුනාමියට බිලියන් ට්‍රිලියන් ගණන් ආධාර එවුවේ. ඒවා සමහරු ගසාකෑවට අපි මක්කරන්නද? (නි)