IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බල්ලා මෙහෙයුම අසාර්ථක කරයි

ඇමරිකා ජාතික ලූක් යේමනයේ සිටි එකම විදේශ ඡායාරූප ශිල්පියා බව සදහන්ය.ඔහු පුවත්පතක සංස්කාරකවරයෙකු ලෙසද කටයුතු කරමින් සිටියෙකි.

විදේශිකයින් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන වන්දි මුදල් ඉල්ලීම අන්තවාදීන්ගේ අලූත්ම මුදල් උපයාගැනීමේ මාර්ගය වී ඇත.ඇතැම් රටවල් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස සිටින තම රටවල වැසියන් නිදහස් කර ගැනීමට අන්තවාදීන්ට මුදල් ලබාදෙන්නේ ඩොලර් ලක්ෂ ගණනිනි.නමුත් ඇමරිකාව හා බි‍්‍රතාන්‍යය කවර අවස්ථාවකදී වුවද අන්තවාදීන් වෙත වන්දි මුදල් ලබානොදෙන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරයි.

ප‍්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම් කිහිපයක්ම මේ වන විට ඇමරිකාව දියත් කර තිබෙන අතර ඒවායින් අන්තවාදීන්ගේ ග‍්‍රහණයේ සිටි ඇමරිකා ජාතිකයින් කිහිපදෙනෙක්ම නිදහස් කරගැනීමටත් හැකිව ඇත.ලූක් සොමර්ස් සිටින්නේයැයි ඔත්තුවක් ලැබුණු ගොඩනැගිල්ලක් පසුගිය සමයේ ඇමරිකා නේවි සීල් කණ්ඩායමක් වැටලූවද එහි ඔහු නොසිටියේය.ඒ වෙනුවට අන්තවාදීන් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන සිටි වෙනත් පුද්ගලයින් පිරිසක් මුදාගැනීමට ඔවුන්ට හැකිවුණි.

යේමනයේ විවිධ අන්තවාදී කණ්ඩායම් වැඩි වැඩියෙන් කි‍්‍රයාකාරී වෙමින් සිටින බවක් පෙනෙන්නට තිබීම නිසා තවත් ඇමරිකා හමුදා භටයින් යේමනයට අනුයුක්ත කිරීමට පියවර ගනිමින් සිටිනා බව පෙන්ටගන ආරංචි මාර්ග කියයි.

23CB836800000578-2863215-image-a-7_1417855119089 23CBE5E400000578-2863215-image-m-11_1417861164271 23CC0E8500000578-2863215-South_African_Pierre_Korkie_was_killed_in_the_attempted_rescue_m-a-2_1417865409827 23CDEBAF00000578-2863215-image-a-3_1417879478756



අදහස් (0)

බල්ලා මෙහෙයුම අසාර්ථක කරයි

මාලි Tuesday, 09 December 2014 01:20 PM

මේකට බල්ලාගේ සම්බන්දය මොකක්ද? (ර)

:       0       0

සුම Monday, 08 December 2014 08:13 AM

කෝ බල්ලෝස්. (නදී)

:       0       0

සෑම් Monday, 08 December 2014 04:39 AM

මේකට බල්ලාගේ සම්බන්දය මොකක්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 11 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 14 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 12 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 9 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 825 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 121 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site