අන්‍යාගම් සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය බ්ලොග් හිමිකරුවකු ඝාතනය කිරීම සම්බන්ධ වරදකරු වූ පුද්ගලයන් දෙදෙනකුට බංග්ලාදේශ අධිකරණය මරණ දඩුවම නියම කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඝාතනයට ලක්වූයේ අහමද් රජිබ් හයිදර් නමැති බ්ලොාග් කරුවෙකි. යුද අපරාධ සිදු කර ඇති බවට චෝදනා ලත් ඉස්ලාමීය නායකයන්ට එරෙහිව අදහස් පළ කළා යැයි පපවසමින් ඔහු කපා කොටා මරා දමා තිබිණි. ඒ අදින් වසර තුනකට පමණ පෙරදීය. මේ සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වූ පුද්ගලයන් දෙදෙනාට අමතරව තවත් හය දෙනකු අධිකරණයෙන් වරදකරැ කැර ඇත.
සිය පුත්‍රයා ඝාතනය කළ බවට වරදකරු වූ අයකු තවමත් පොලිසිය මග හරිමින් පළා යමින් සිටීම ‘අදහාගත නොහැකි’ යැයි ඝාතනයට ලක් වූ අහමද් රජිබ්ගේ පියා බංගලාදේශ අධිකරණ ක්‍රියාදාමය විවේචනය කරමින් මාධ්‍යයට අදහස් දක්වා ඇත.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බ්ලොග් මාධ්‍යවේදියා ඝාතකයන්ට මරණ දඩුවම