IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


බිරිය වෙනුවෙන් තව ටජ් මහලක්

ෆයිසුල් හසන් කදාරි (77) නම් මේ පුද්ගලයා තමන් ජීවිත කාලය පුරාට ඉපැයූ සියලූම මුදල් මේ වෙනුවෙන් යොදවා ඇත.

ෆයිසුල්ගේ බිරිද 2011 වසරේදී මිය ගියාය.ඔවුන්ට දරුවන් නැත.ඇයගේ මරණ මංචකයේදී ෆයිසුල් පොරොන්දුවක් දී ඇත.ඒ ඇය සදා මතකයේ රැදවීමේ සමත් දෙයක් තමන් කවදා හෝ ඉදිකරන බවයි.

ආදරයේ උත්තරීතර සංකේතය අන් කුමක්ද ටජ්මහල මිස?..එසේ සිතූ ෆසිසුල් සිය නිවස පිහිටි ඉඩමේ ‘ටජ් මහලක්‘ ඉදිකිරීම ආරම්භ කර ඇත.ප‍්‍රමාණයෙන් කුඩා වුවද සැබෑ ටජ් මහලට සෑම අතින්ම සමාන වනසේ තම නිර්මාණය ඉදිකරන බව ෆයිසුල් කියයි.

තම ටජ් මහල ඉදිකිරීමේ කටයුතු වල යෙදී සිටියි. ෆයිසුල්ද ඊට හවුල් වේ.ඔහු දිනකට පැය 8 ක් පමණ ඉදිකිරීම් කටයුතු වලට යොදවයි.මේ දිනවල ඉදිකිරීම් කටයුතු මදක් ඇනහිට තිබේ.ඒ ෆයිසුල් අත පැවැති මුදල් අවසන් වීම නිසාය.

තමන්ගේ අන්තිම සතය දක්වා දැනට වියදම් කර ඇතත් ණයක් ගැනීමට තමන්ගේ කිසිදු අපේක්ෂාවක් නැති බවත් කෙසේ හෝ බිරිද වෙනුවෙන් ඉදිකරන ටජ් මහල තම ශ‍්‍රමයෙන්ම ඉදිකර අවසන් කරන බවත් ෆයිසුල් පවසයි.



අදහස් (0)

බිරිය වෙනුවෙන් තව ටජ් මහලක්

සඳරුවන් Thursday, 20 June 2013 04:09 PM

බාස්ල ටික මාටියා ගහල අනාත වෙලාද? (අ)

:       0       0

චන්දා Thursday, 20 June 2013 04:17 PM

මොනවා කියන්නද රිෂාර්ඩ්. ෆයිසුල් ගැන මොනවත් හිතට එන්නේ නැහැනේ (අ)

:       0       0

රූපා Thursday, 20 June 2013 04:18 PM

මමනම් හිතන්නේ මෙයා බිරිදට ආදරේ නොවෙයි...? මෙයාගේ ගමේ මෙයාගේ ඉඩමේ මුස්ලිම් වරුන්ට වන්දනා මාන කරගන්න, බෞද්ධයන්ගෙන් ඇස්වලින් වැහිලා පල්ලියක් හදන්නේ .(අ)

:       0       0

ඩී.උපුල් Thursday, 20 June 2013 11:18 PM

තොප්පි කාරයෝ රැවුල වවන්නේ ඇයි කියල දන්නවද ?(නදී)

:       0       0

රිෂාර්ඩ් Thursday, 20 June 2013 04:53 PM

විමල්, ඒක තමා මම කිව්වේ එයා එයාගේ බිරිඳට හුඟාක් ආදරේ කියලා. ඒකනේ එයා වහගෙන ඉන්නේ මහත්තයට විතරක් පෙනෙන්න (නි)

:       0       0

අෂේන් Thursday, 20 June 2013 01:29 PM

ටජ් මහලක් තනවන්න බෑ ඔබේ සෙනහසට හිමි......(ස)

:       0       0

තරූ Friday, 21 June 2013 02:34 PM

මොනවා උනත් බිරිඳට ආදරේ හොඳ මහත්තයෙක්. (ස)

:       0       0

දයා අලහාකෝන් Thursday, 20 June 2013 02:02 PM

හිස් අහසේ ගෑවෙන තරමට ටජ් මහලක් බදිමි.(නදී)

:       0       0

පෙරේරා Thursday, 20 June 2013 02:08 PM

අසරණ මිනිසුන්ට හිසට වහලක් හදල දුන්නනම් මීට වඩා හොඳ නැද්ද.(ස)

:       0       0

බණ්ඩා Thursday, 20 June 2013 07:30 PM

මෙයට හොද වෙලාවට එක බිරිදක් හිටියේ නැත්නම් හැම තැනම ටජ් මහල් ..... (නි)

:       0       0

සංජු Friday, 21 June 2013 09:05 AM

ටජ්මහල හින්දුන් විසින් ඉදිකරපු පුජනීය ස්ථානයක්. පසුකාලීනව මෙය මුස්ලිම්වරුන් යටත් කරගත් පසු ඔහුන්ට ඕනෑ විදියට නවීකරණය කර, මෙහි පුර විද්‍යා කැනීම් කරලා සොයා ගත් සියලුම තොරතුර ලෝකයට දුන්නේ නැහැ. එම නිසා තාමත් මේක ටජ්මහල (නි)

:       0       0

ර.දිසානායක Thursday, 20 June 2013 02:57 PM

මේ කෙනා මොන රටේ කෙනෙක්ද? (නි)

:       0       0

රිෂාර්ඩ් Thursday, 20 June 2013 03:02 PM

සැබෑ ආදරණීය මුස්ල්මානුවෙක්.කෝ ජාතිවාදී ප්‍රතිචාර දාන කට්ටිය? (නි)

:       0       0

විමල් Thursday, 20 June 2013 03:04 PM

ඒත් මේ ගොල්ලෝ කාන්තාවන්ගෙ මුලික අයිතිවාසිකම් කඩකරනවා. අඩුතරමේ හරියට ඇස් ඇරලා ලෝකය දිහාවත් බලන්න දෙනවද? හිතන්න ඔය පින්තුරේ එක කාන්තාවක් ඉන්නවද ? (නි)

:       0       0

අමිළ කටුනායක Thursday, 20 June 2013 09:48 PM

මේ මනුස්සයට ඔච්චර වයසට ගිහිනුත් ගෑණුන්ව තේරුම් ගන්න බැරි වෙලා තියෙන හැටි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 347 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 695 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4173 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 476 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2620 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 84 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 289 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site