බුරුන්ඩි පරිසර අමාත්‍ය එමැනුවෙල් නියොන්කුරු(54) වෙඩි තබා ඝාතනය කර ඇතැයි බීබීසිය වාර්තා කරයි.
ඔහු අද (01) අලුයම 12.45ට පමණ නිවස කරා යමින් සිටියදී නාදුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.අමාත්‍යවරයා සමග සිටි බව කියන කාන්තාවක රඳවාගෙන ප්‍රශ්න කරන බව ද කියයි.
එරට ජනපති පියරේ කුරුන්සියෝ පැවසුයේ අපරාධකරුට දඬුවම් ලබා දෙන බවයි.
ජනපතිවරයාගේ තුන්වැනි ධුර කාලය ඇරැඹීමත් සමග එරට හමුදා ප්‍රධානීන් ඇතුළුව බොහෝ නිලධාරීන් ඝාතනය කැරිණි.නමුත් අමාත්‍යවරයකු ඝාතනය කළ පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය කියයි.ජනපතිගේ තුන්වැනි ධුර කාලය ව්‍යවස්ථාවට පටහැනි බව එරට විපක්ෂය පවසයි.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බුරුන්ඩි ඇමති වෙඩි පහරින් මිය යයි