IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බියකරු වන උයනේ මිනිසුන්ගෙන් ද සරණක් නැත්තේ

තම ජීවිතය බේරාගැනීමට මිනිසුන්ගේ රැකවරණය සොයා පැමිණි ඇන්ටිලොප් සත්ත්වයකු සිංහයන් දෙදෙනකුගේ ගොදුරක් බවට පත්වන දුර්ලභ ඡායාරූප කිහිපයක් බ්‍රිතාන්‍ය ජාතික  කැරොලින් ඩන්ෆෝර්ඩ් (23) නමැති තරුණිය අද (14) අන්තර්ජාලයට එක්කැර ඇත.

ඇය තම විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා දකුණු අප්‍රිකාවේ කෘගර් නමැති ජාතික වනෝද්‍යානයට ගොස් සිටිය දී පසුගිය සිකුරාදා මේ සිදුවීම ඡායාරූපයට නැගුවාය.

වන සතුන් බැලීමට උදෑසන වනාන්තරයට ඇතුළු වූ වාහන රැසක් අතරට වනාන්තරයේ පසෙක තිබූ පඳුරු අතරින් ඇන්ටිලොප් සතකු වේගයෙන් දිව ආවාය. මාර්ගයේ ගමන් කරමින් තිබූ ඌ සැඟවුණේ වාහනයකට අඟල් කිහිපයක් දක්වා සමීප වෙමින් පාරේ ලගිමිනි. එය බොහෝ දෙනකුට පුදුමයක් විය. මොහොතකින් එතැනට ආ සිංහයන් දෙදෙනකු ඇන්ටිලොප් සතා සොයමින් ඌ වටකරන්නට විය. බියෙන් ගැහෙමින් සිටි ඇන්ටිලොප් යළි පලා යන්නට තැත් කරද්දී උගේ ඇඟට පැන බිම පතිත කරද්දී අනෙක් සිංහයා ඇන්ටිලොප්ගේ ගෙල සපා කන්නේ සදා කාලිකවම නිහඬ කරමිනි.

සත්ත්ව ලෝකයේ එකිනෙකා මරා ගනිමින් දිවි පවත්වාගන්නා ආකාරය සංචාරකයන් සජීවී ලෙස අත්විඳි බව කැරොලින් පවසන්නීය.

lion2

lion3

ea1a5f9bdcefc9d101924fc9b969b528_L

lion4

lion5

lion6

lion7

lion8

2A7EF00F00000578-3159262-image-m-42_1436795094373

මෙම සිද්ධිය ඡායාරූපගත කළ කැරොලින්

2A7EF04700000578-3159262-image-a-55_1436796015786

 

        



අදහස් (0)

බියකරු වන උයනේ මිනිසුන්ගෙන් ද සරණක් නැත්තේ

ඉන්දික Tuesday, 14 July 2015 04:37 PM

අපේ රටේ නම් සිංහයෝ දකින්න zoo එකටම යන්න ඕන. බැරිද මුන් ටිකක් අල්ලන් ඇවිල්ල අපේ කැලේට දාන්න. මීහරක් නම් ඕන තරම් දියවන්නාව පැත්තේ ඉන්නවා. සිංහයෝ තමා නැත්තේ.(ස)

:       0       0

ප්‍රේමරත්න Friday, 17 July 2015 08:22 AM

මෙය සොබාදහමේ අපූරු න්‍යායයි. (ස)

:       0       0

මැටිපහන Thursday, 16 July 2015 08:13 AM

සුදත් ශ්‍රී, නියම කතාව. රාවණාටත් කලින්ද හිටියේ? (ම)

:       0       0

සමීර Wednesday, 15 July 2015 03:51 AM

කරෝලයින් සිංහයා දඩයම් කරගත්තා විතරක් නෙමෙයි ඔයාවත් ලෝක පුජිත කරා (නදී)

:       0       0

රොෂාන්ත සිල්වා Thursday, 16 July 2015 08:22 AM

සිංහයා සතුටු මරාගෙන කන්නේ නැතුව බත් කන්නද? (නදී)

:       0       0

කමල් Thursday, 16 July 2015 08:24 AM

ලංකාවේ හිටපු සිංහයෝ ගැන කියවන්න https://en.wikipedia.org/wiki/Sri_Lanka_lion වෙබ් පිටුවට යන්න (නදී)

:       0       0

ශාන්ත Friday, 17 July 2015 04:20 AM

ඕක තමඊ කැලෑ නීතිය. (අ)

:       0       0

ආර්.එම්.පි Wednesday, 15 July 2015 04:39 PM

වාහන ශබ්දකර හෝ ගොදුරුවූ සතා බේරගන්න උත්සහා කලා නම් වටිනවා (අ)

:       0       0

කමල් Thursday, 16 July 2015 08:35 AM

අං තට්ටුව ඉල්ලගන්න බැරි වෙයිද? (නදී)

:       0       0

රසික Thursday, 16 July 2015 03:36 PM

මේ මිනිස්සු කොහෙද මේ ගෝනව බේරන්නේ.බේරන්න ගියොත් ඒ අයගෙත් කැලී තමයි.(හේ)

:       0       0

අරුණ Thursday, 16 July 2015 11:38 AM

මේ වගේ දර්ශන පෙලක් බලා ගැනීමට හැකියාව ඇත්තේ කලාතුරකින්ය.(හේ)

:       0       0

රත්න Thursday, 16 July 2015 03:52 PM

මොන කරන්නද දුක තමයි.(හේ)

:       0       0

ඇල්පිටිය Thursday, 16 July 2015 11:40 AM

නිර්භීත කෙනෙක් ඇය. සුබ පැතුම්! (නි)

:       0       0

උක්කුන් පුතා Wednesday, 15 July 2015 04:29 AM

අප්පේ රටේ මහා පාරේ මේ වගේ වැඩ කරනවා මිනිස්සු. (ම)

:       0       0

අනුර Thursday, 16 July 2015 11:42 AM

ඇන්ටිලෝප්ලා නම් ඕනෑතරම් මෙහේ එක තැනකත් ඉන්නවා. හැබැයි සිංහයෙක් පෙනෙන්න නැහැ (නි)

:       0       0

සුජිව Friday, 17 July 2015 06:08 AM

සත්තු වත්තට යන්න ඕනෑ දැන් වයඹත් ඉන්නවා සිංහයෙක් (ම)

:       0       0

සලාම් Thursday, 16 July 2015 09:12 AM

මීහරක් පාර්ලිමේන්තුවේත් ඉන්නවා (අ)

:       0       0

ලකී Thursday, 16 July 2015 03:07 AM

ආර්.එම්.පි.....ඔය ගිහින් මැගි නූඩ්ල්ස් කවන්නකෝ එහෙනම්... මේක තමා ස්වාබදර්ම චක්‍රය.(නදී)

:       0       0

රාජිනි Thursday, 16 July 2015 10:23 PM

කමල්,ඇන්ටිලෝප්ගේ අං තට්ටුවට කෙළ හලන්නේ ඒක ඔයාගේ ඔලුවේ සවිකර ගන්නද? (නි)

:       0       0

සුනිල් Tuesday, 14 July 2015 02:26 PM

මෙය සොබාදහමේ අපූරු න්‍යායයි (නි)

:       0       0

තෙන්නකෝන් Tuesday, 14 July 2015 02:43 PM

ඔය කාර් බස් අයින් කරන්නකෝ (නදී)

:       0       0

සුදත් ශ්‍රී Wednesday, 15 July 2015 09:25 PM

උපුල්, ලංකාවේ සිටි සිංහ විශේෂය පැන්තෙරා ලියෝ සිංහලෙයස්. ඔවුන් මීට අවුරුදු දහස් ගණනකට කලින් වඳ වී ගියා. (ස)

:       0       0

තරු Thursday, 16 July 2015 03:49 AM

අනේ පවු (අ)

:       0       0

ඩී.උපුල් Wednesday, 15 July 2015 06:21 AM

ඉන්දික, අපේ රටේ සිංහයෝ නැති එකේ අපේ කොඩියට සිංහයා ආවේ කොහොමද. ඒකත් ඉම්පොර්ටඩ් වගේ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 259 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 99 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 227 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 151 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1497 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 444 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site