ඔසාමා බින් ලාඩන්ගේ පවුලේ තිදෙනකු මිය ගිය ගුවන් යානා අනතුරේ ගුවන් නියමුවාට අනතුර සිදුවන අවස්ථාවේ මානසික රෝගී තත්ත්වයක් තිබෙන්නට ඇති බව පරික්ෂණයකින් හෙළි වි ඇතැයි වාර්තා වෙයි.
එංගලන්ත බ්ලැක්බුෂ් ගුවන්තොටුපළ අසලදී 2015 ජුලි මාසයේදී සිදු වු එම අනතුරින් බින් ලාඩන්ගේ මව රාජා බසීර් හසීම්,සහෝදරියක් වූ සනා මොහොමබ් බින් ලාඩන්,සහෝදරයක් වූ සුහයිර් හසීම් හා යානයේ රියදුරු මැසෙන් අල්-සලීම් මේ අනතුරින් මිය ගියහ.
සෞදියේ ලියාපදිංචි කරන ලද පෙනොම් 300 ජෙට් යානය අනතුරට පත්වීමට පෙර විනාඩි තුනක් පමණ ඇතුළත නියමුවාට හඬ පණිවුඩ 66ක් හා එලාම් පණිවුඩ යවා ඇති බවත් මේ හේතුවෙන් ඔහුට මානසික ආතතියක් ඇති වෙන්නට ඇතැයි වාර්තාවේ සඳහන් වෙයි.එනිසා අනතුර වළක්වාගැනීමට තිබු අවස්ථාවද ඇහිරී යන්නට ඇති බව බලධාරිහු මත පළකරති.
මෙම අනතුරෙන් පසුව සෑම පෙනොම් 300 ජෙට් යානාවකටම සහය නියමුවෙකු යොදවයි.
(ඡායාරූප-ටබ්මෑන් තෝමස්/ජියෝෆ් පියර්ස්)
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
“ බින් ලාඩන් අනතුරේ නියමුවා මානසික පීඩාවක ඉඳලා“
පිටිගල Friday, 09 December 2016 08:58 AM
කොහොමද වැඩේ...නියමුවාට මානසික පීඩනයලු. මිනිය ගොඩට ගත්තත් සාක්ෂි නැහැ. ඩයනා කුමරිය මට මතක් වෙනවා. එතුමියටත් සාක්ෂි නැතිව තමයි ගේම දුන්නේ.(හේ)
මනෝජ් Thursday, 08 December 2016 02:22 PM
මේවා තමයි මාස්ටර් ප්ලෑන් කියන්නේ. (නි)
දහම් Tuesday, 13 December 2016 09:31 AM
ඇමෙරිකා පළිගැනීම් වල සීමාවක් නැහැ. (හේ)