IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බංගලි ඇඟලූම්කම්හල් වැඩිහරියක ප‍්‍රමිතියක් නෑ

චීනයට පසුව ලෝකයේ විශාලතම ඇගලූම් අපනයනකරු බංගලිදේශයයි.එසේ වුවත් සේවකයන්ට නම් ලැබෙන්නේ කුඩම්මාගේ සැළැකිලි බව කියැවේ.කර්මාන්තශාලා බොහෝමයක් නිශ්චිත ආරක්ෂක ප‍්‍රමිතීයට අනුකූලව ඉදිකර නැති බවත් 109 දෙනෙකුට මරණය කැදවමින් ගිනිගත් කම්හලද එවැනි කම්හලක් බවත් එරට මාධ්‍ය කියයි. තට්ටු 9 ක් උස ඇගලූම් කම්හලේ බිම් මහලෙන් පටන් ගත් ගින්න ඉහළ මහල් කරා ව්‍යාප්තව ගොස් ඇත.සිද්ධිය ඇසින් දුටුවන් පවසන ආකාරයට ගින්න දුටු සේවකයින් ආරක්ෂාව පතා දිව ගොස් ඇතත් දොරටු අතරින් රිංගා යෑමට දැරූ උත්සාහයේදී තදබදයට හසු වීමෙන් ගින්නට ගොදුරු වී තිබේ.තවත් අය සිය ජීවිතය බේරා ගැනීමේ අපේක්ෂාවෙන් ඉහළ සිට බිමට පැන තිබේ. ඔවුන් අතුරින් ඇතැම් දෙනා තුවාල ලබා බේරී ඇතත් බොහෝ දෙනෙකුට අත්ව ඇත්තේ මරණයයි.



අදහස් (0)

බංගලි ඇඟලූම්කම්හල් වැඩිහරියක ප‍්‍රමිතියක් නෑ

ලසන්ත Monday, 26 November 2012 07:24 PM

තාක්ෂන දැනුම නැද්ද ඒ පිරිසට (දී)

:       0       0

ජෝසප් Tuesday, 27 November 2012 05:21 PM

ඔහේ හදන්නම් වාලේ හදලා (දී)

:       0       0

සුනන්ද Tuesday, 27 November 2012 06:04 PM

බෞද්ධාගම විනාශ කරන්න හදන කාටවුණත් වෙන්නේ ඔයටිකමයි. (නි)

:       0       0

මධූ Monday, 26 November 2012 03:20 PM

කොහොමත් මෙයාලගේ ප්‍රමිතිය අඩු නිසා තමයි මෙහෙම වෙන්නේ (ස)

:       0       0

නිශාන්ත Wednesday, 28 November 2012 08:03 AM

ප්‍රමිතියක් ඇති කරන්න (දී)

:       0       0

සෑම් Monday, 26 November 2012 09:02 PM

මෙයාලාගේ කිසිම කොලිටි එකක් නෑ... ඒකනේ බෞද්ධයන්ගේ පන්සල් විනාස කරලා දෙයියන්ගේ හාල්කෑ මෝඩ රැලක් වගේ කටයුතු කලේ... (ස)

:       0       0

රිෆායි Tuesday, 27 November 2012 07:07 PM

මධූ, ඔයා කලින් කිව්වේ වෙන කතාවක් නේද? කියලා කට ගන්න කලින් කච්චේරිය ගිනිගත්තා නේද? අනුන්ට කියූ දේ තමන්ට පලදේ . (නි)

:       0       0

මාධව Tuesday, 27 November 2012 11:53 AM

අයියෝ සල්ලි

:       0       0

වරුණ Monday, 26 November 2012 11:40 PM

පව් කිරීම නතර කරන්න . එතකොට දෙවියෝ උනත් ආරක්ෂා කරනවා (ස)

:       0       0

මුතුකුඩ Tuesday, 27 November 2012 12:14 AM

මධූ, මීට පෙර ඔබ 'බුද්ධාගම වනසන්න හදන අයට මෙහෙම තමයි වෙන්නේ' යනුවෙන් සටහන් කළා නේද? ඇයි දැන් ප්‍රමිතිය අඩුනිසා තමයි මෙහෙම වෙන්නේ යනුවෙන් පවසන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 83 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 61 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 62 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 30 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 844 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 123 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site