IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බැංකොක් විරෝධතාකරුවෝ 100 ක් පොලිස් අත්අඩංගුවට

තායිලන්ත අගමැතිනී යිංග්ලක් ෂිනවාත‍්‍රාගේ රජයට එරෙහි විරෝධතා රැලි පවත්වමින්, එරට පාර්ලිමේන්තුව ඉදිරිපිට කලහ කළ විරෝධතාකරුවන් 500 කට වැඩි පිරිසක් පෙරේදා (24) පොලිසිය සමඟ ගැටුම් ඇති කරගත් අතර ඔවුන්ගෙන් 100 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ. උද්ඝෝෂණ පැවැත්වීමට හෝ රජයට එරෙහිව පෙළපාළි යෑමට හෝ තායිලන්ත නීතිය යටතේ නීතිවිරෝධී කි‍්‍රයාවක් වන අතර එසේ කරන විරෝධතාකරුවන් හෝ උද්ඝෝෂකයන් මර්දනය කිරීමට පොලිසියටත් හමුදාවටත් බලය හිමි වී තිබේ. පෙරේදා පැවැති විරෝධතා සංවිධානය කර තිබුණේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් වන ‘කහ කමිස’ විරෝධතාකරුවන්ය. තායිලන්තයේ වත්මන් අගමැතිනිය ‘රතු කමිස’ කරුවන් නියෝජනය කරන තක්සින් ශිනවාත‍්‍රාගේ නැගණියයි. විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ කහ කමිස ආධාරකරුවන් පවසන්නේ යිංග්ලක් ෂිනවාත‍්‍රා රටේ අගමැතිනිය වුවත් රට පාලනය කරන්නේ හිටපු අගමැතිවරයකු වන තක්සින් ශිනවාත‍්‍රා කියාය. හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් නෙරපා දැමුණු තක්සින් තායිලන්තයෙන් පිටුවහල් කර විදේශවල ජීවත් වෙයි. පොලිසියෙන් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප‍්‍රහාරයක්



අදහස් (0)

බැංකොක් විරෝධතාකරුවෝ 100 ක් පොලිස් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 160 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 101 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 116 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 38 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 875 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 127 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1439 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site