දෙවැනි එළිසබෙත් රැජිනගේ දියමන්ති ජුබිලිය නිමින්තෙන් ලන්ඩන් නුවර තේම්ස් නදියේ පැවැති බෝට්ටු සංදර්ශනය නරඹද්දී රෝගාතුර වී රෝහල් ගත කළ රැජිනගේ වල්ලභයා වන පිලිප් කුමරුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව රෝහල් ආරංචි මාර්ග පවසයි. එඩින්බරෝ ආදිපාදවරයා යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙන පිලිප් කුමරු (90) එළිසබෙත් රැජින සමඟ එම බෝ්ට්ටු සන්දර්ශනය නැරැඹුවේ අධික වර්ෂාවක් මැද්දේය. පිලිප් කුමරු මුත‍්‍රා ආසාදනයකින් පීඩා විඳින බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට සුව අතට හැරී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටී. එළිසබෙත් රැජිනගේ දියමන්ති ජුබිලිය නිමිත්තෙන් පසුගිය දින කීපය පුරා ලන්ඩන් නුවර විශේෂ උත්සව සහ සැණකෙළි පැවැත් වුණු අතර එම උත්සව අවසන් වූයේ පෙරේදා (4) පැවැති මහා සංගීත සංදර්ශනයෙන් පසුවය.
ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි
ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්
පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පිලිප් කුමරුට දැන් සුවයි
සකල බුජන් Thursday, 07 June 2012 07:02 AM
ලෙඩ සනීප වෙන එක සුභ ආරංචියක්