IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ප‍්‍රහාරයට සම්බන්ධයක් නෑ: තලේබාන් සටන්කාමීහු කියති

බොස්ටන් මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි පාකිස්තානයේ තරීක් ඊ තලේබාන් ඉස්ලාමීය සටන්කාමී සංවිධානය පවසයි.
-ඇමෙරිකාවට සහ ඔවුන්ගේ මිතුරු රටවලට පහර දෙන්න අපට අවශ්‍යතාවක් තිබෙනවා. ඒත් මේ ප‍්‍රහාරයට අපේ කිසිදු සම්බන්ධයක් නැහැ” යැයි තරීක් ඊ තලේබාන් සංවිධානය වෙනුවෙන් එහි ප‍්‍රකාශය ඉෂානුල්ලා ඉෂාන් ප‍්‍රකාශ කළේය.
2010 වසරේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට තරීක් ඊ තලේබාන් සංවිධානය උත්සහ කළ නමුත් එය අසාර්ථක විය.
ඊයේ සිදුවූ එම ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් විසින් බාර ගනු ලැබ නොමැත. 2001 වසරේ අල් කයිඩා සටන්කාමීන් ඇමෙරිකාවට එල්ල කළ ප‍්‍රහාරයෙන් පසු ඇමෙරිකාවේ මේ අයුරින් බෝම්බ පුපුරා ගියේ වසර 12 කට පසුවය.



අදහස් (0)

ප‍්‍රහාරයට සම්බන්ධයක් නෑ: තලේබාන් සටන්කාමීහු කියති

ෆර්සාන් Wednesday, 17 April 2013 08:05 PM

අර කට්ටිය ඇමරිකා ගියාට පස්සෙයි මේ බෝම්බය පිපුරුනේ? (නි)

:       0       0

හේරත් Wednesday, 17 April 2013 05:27 PM

මහත්මා ගාන්ධි තුමාගේ අවිහිංසාවාදය ඉදිරියේ දන බිම ගසවු! කවුරුන් කළත් ජරා වැඩ පිළිකුල් කරවු! (නි)

:       0       0

පුබුදු Wednesday, 17 April 2013 05:29 PM

අපි ගැහුවා කියලා කිව්වොත් පැය 24ක් යන්නත් කලින් කූඩු කරලා දාන බව දන්නා නිසා තමයි ඔහොම කියන්නේ, මම හිතන්නේ. (නි)

:       0       0

ගාමිණී Wednesday, 17 April 2013 02:10 PM

කොයි ත්‍රස්තවාදියත් අන්තිමට කියන්නේ ඔය ටික. වගකීම බාර ගන්නේ නැහැ. මතකනේ ලංකාවේ හිටපු කොටි ටික.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 136 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 89 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 80 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 24 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 288 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 132 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 320 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site