IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පෙම් කැකුළ පිපී එන විට මහදේ

උඩු මහලේ පිහිටි තම පෙම්වතියගේ කාමරයේ ජනේලය වෙත දොඹකරයකින් ළඟා වී ඇයගෙන් විවාහ වීමට කැමැත්ත ඉල්ලීමට ගිය නෙදර්ලන්තයේ පෙම්වතකුගේ සැළසුම දොඹකරය පෙරළීම නිසා කඩාකප්පල් විය.

පෙම්වතිය පදිංචිව සිටි මහල් නිවාසයේ වහළ කඩාගෙන දොඹකරය පෙරළී තිබෙන අතර සිදුවීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.

දොඹකරය පෙරළෙන අවස්ථාවේ පෙම්වතා පෙම්ගී ගයමින් සිට ඇතැයි සඳහන්ය.සුන්බුන් අතර සිරව සිටි ඔහු නිරුපද්‍රිතව ගලවා ගැනීමට සහන සේවකයින්ට හැකිව තිබේ.

කෙසේවුවත් මේ පුවතට සතුටුදායක අවසානයක් ලබා දෙමින් පෙම්වතිය විවාහයට තම කැමැත්ත දී ඇත්තීය. නිවාස විනාශවූ අසල්වැසියන්ගේ කන්දොස්කිරියාවෙන් බේරීමට දෙදෙන පැරිසියට ‘පලා‘ ගොස්ය.

2405AAA700000578-2872701-Six_neighbouring_flats_had_to_be_evacuated_after_the_crane_toppl-a-4_1418487323942 2405DC6500000578-2872701-Homewrecker_This_crane_toppled_onto_homes_when_a_hapless_Romeo_s-a-3_1418487323930 2405DC7100000578-2872701-The_couple_have_reportedly_gone_to_Paris_to_celebrate_their_enga-a-5_1418487323953



අදහස් (0)

පෙම් කැකුළ පිපී එන විට මහදේ

රූපවතී Monday, 15 December 2014 03:59 PM

අනේ කෝවිද ගුණසේකර මහත්තයා ..ඔයාට අමතකවෙලා වගේ ..මේ ඊ යේ ලංකාවේ අර දොබකරයත් තට්ටු දෙකේ ගොඩනැගිල්ලකට ඇද වැටුනා..ඇයි අනේ ඔයා ඒ හෙඩින් එකට ලස්සන ...වැකියක් නොලීවේ ...? (අ)

:       0       0

මාගලි ෆොන්සේකා Wednesday, 17 December 2014 07:17 PM

මම ඉන්නෙත් පැරිස් වල. අනේ මන්ද, මේ ඇහුවාමයි මෙහෙම දෙයක්. (ර)

:       0       0

ඉඳුනිල් Wednesday, 17 December 2014 12:10 PM

මෝඩ පෙම්වතා දන්නෙ නෑහෑ දොඹකරේ පුලුවන් තරම් ඈත් කරන්න ඔනේ වග. (නදී)

:       0       0

සංජීවනී Monday, 15 December 2014 09:58 AM

මම හිතාගෙන හිටියේ පිස්සෝ ඉන්නේ මෙහේ විතරයි කියලා. බැලුවම ලෝකේ හැම තැනම පිස්සෝ ඉන්නවා.(හේ)

:       0       0

සරත් Monday, 15 December 2014 05:41 AM

"සත්‍ය ප්‍රේමයේ බෘෘංග රාජයෙක්" (බ)

:       0       0

සරත් පියසේන Monday, 15 December 2014 06:12 AM

අනේ තවත් පෙම් මල් පිපියන්.(හේ)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 16 December 2014 06:21 AM

මෛත්‍රී මහත්තයව මතක් වෙනවා..(බ)

:       0       0

ජයත් Monday, 15 December 2014 06:45 AM

අනේ ඒ කළේ මගේ ලඟත් දොඹකරයක් තිබුනා නම් අද එයා මා ගාව ! අපරාදේ දෛවය තමයි !!(හේ)

:       0       0

මොහමඩ් ඛාන් Tuesday, 16 December 2014 12:54 AM

ඒ රටවලත් ඉන්නවා නේද අපි වගේ අය? (නි)

:       0       0

පද්මිණි Monday, 15 December 2014 11:14 AM

අන්න ආදරවන්තයෝ.(හේ)

:       0       0

ලංකා Wednesday, 17 December 2014 05:47 AM

දොඹ කරේ අස්සෙත් බන්දුල පෙරේරා දකින්නේ මෛත්‍රී මහත්තයව. නින්ද යන්නෙත් නැතුව ඇති. (නදී)

:       0       0

ශිරන්ති Monday, 15 December 2014 11:57 AM

අපේ කට්ටියත් දැන් ඔය විදියට පෙම් කරන්න ගනීද දන්නේ නැහැ . (නි)

:       0       0

විමුක්ති Wednesday, 17 December 2014 02:34 PM

අනේ බන්දුල, ඔය මෛත්‍රී මහත්තයා 8 වෙනිදට දින්නට පස්සේ හැමදාම මතක් වේවි. (නදී)

:       0       0

දයා අළහකෝන් Monday, 15 December 2014 12:32 PM

දොඹකරයක් එදා මටත් තිබුණා නම් අද මම මෙහෙම සෞදියේ දුක්විඳින්නේ නැහැනේ (නි)

:       0       0

ආනන්ද ෙ Wednesday, 17 December 2014 08:20 AM

අර තරුණයාගේ හදවත ප්‍රේමයෙන් බර වෙන්න ඇති, ඒ බර දොම්බකරයේ දරාගැනීමේ සීමාව ඉක්මවා යන්න ඇති. (හේ)

:       0       0

සෙනරත් Tuesday, 16 December 2014 03:11 AM

බලන්න මේ දොඹකරය ඉස්සිලා තියෙන තරම. මේ තට්ටු දෙකේ ගොඩනැගිල්ලේ ජනේලයට තියෙන උස වැඩිම වුණොත් අඩි දහඅටක් ඇති. මේ දොඹකරයෙන් විශාල බරක් ඔසවා තියෙනවා. මිනිහෙක් ඉසිලුවාට මෙහෙම වෙන්න විදියක් නැහැ. අනිත් කොටසේ බර වැඩිකමට එන්ජිම කොටස තියෙන්නේ පොළවෙන් උඩට ඉසිලිලා. (නි)

:       0       0

අරුණ Tuesday, 16 December 2014 03:15 AM

දැන් තේරිලා ඇති ඕවාට දොඹකර දාගෙන නටන්න ඕනෑ නැති බව. (නි)

:       0       0

අනුර Thursday, 18 December 2014 03:48 AM

කලබලය නිසා සීමාවන් අමතකවෙලා තිබෙනවා (නි)

:       0       0

ගුණවර්ධන Tuesday, 16 December 2014 07:43 PM

බොහෝ කෘරයි, අහෝ මගේ ප්‍රේමේ. දොඹකරය එදා තිබුනේ නැහැනේ. (නදී)

:       0       0

ඩිකි Thursday, 18 December 2014 04:03 AM

අනේ මටත් මෙහෙම පෙම්වතෙක් හිටියා නම්... (නි)

:       0       0

හසන් Monday, 15 December 2014 08:15 AM

හොඳ වැඩක් (බ)

:       0       0

හියුගෝ Monday, 15 December 2014 03:06 PM

බොහොම පුදුමයි අහෝ මේ ලෝකේ.. ඇයි කැඩී ගියේ මේ වහලේ... අප හදෙහි නැඟුන පෙම කැඩී ගියේ නෑ... අප පළාගියේ පැරිසියටා....!!! (නි)

:       0       0

ගජබා Wednesday, 17 December 2014 11:05 AM

මටත් දොඹකරයක් තිබුනා නම් එක විකුණලා කාර් එකක් අරගෙන ගිහින් කෙල්ලව දැපනේ දාගන්න තිබුනා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 73 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 163 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 128 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1413 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 430 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 685 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site