IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘පොප් ’වාදනයෙන් වළහා දුවයි

තමන්ට පහර පිට පහර එල්ල කරමින් සිටි වළසෙකු තමන්ගේ ජංගම දුරකථනයේ ‘‘රින්ග් ටෝන්‘‘ නාදයට බියවී පළා ගිය බව රුසියා ජාතික මසුන් මරන්නෙක් පවසයි.

‘‘රින්ග් ටෝනයට‘‘ දමා තිබී ඇත්තේ පොප් ගායක ජස්ටින් බීබර්ගේ ගීතයකි.

බරපතල තුවාළ ලබා සිටි ඉගෝර් වොරොස්හ්බිට්සින් ඔහුගේ මිතුරන් මැදහත්වී රෝහලට ඇතුළත් කර ඇත.

වළසාගේ නිය පදුරුවලට ගොදුරුව ඇති ඔහුගේ ඇග පුරා ගැඹුරු තුවාළයන්ය.

මරණය අත ළග යැයි තමන් විශ්වාසයෙන් සිටි බව ඔහු කියයි.

එක්වනම තම ජංගම දුරකථනය නාද වන්නට ගත් බවත් තැතිගැන්මට පත්වූ බවක් පෙන්වූ වළසා පළා ගිය බවත් ඔහු පවසයි.

වනජීවී විශේෂඥයින් පවසන්නේ රින්ග්ටෝන් නාදය එක්වනම කණ වැකීම නිසා වළසා බියපත් වන්නට ඇති බවයි.

ජස්ටින් බීබර්ගේ ගීතයක් රින්ග් ටෝනයට දමා තිබුණි යැයි මාධ්‍ය වාර්තා වල සදහන්ව තිබීමෙන් එය මුල් කරගෙන පොප් ගායකයාට අපහාසාත්මක කතා ගෙතීමටද ඇතැම්හු කටයුතු කර තිබිණ.



අදහස් (0)

‘පොප් ’වාදනයෙන් වළහා දුවයි

චින්තක Wednesday, 06 August 2014 12:04 PM

අනිවාර්යයෙන් අරයගේ සින්දුවක් වෙන්න ඇති.වලසුන්ට තියා බල්ලෙකුටවත් අහන්න පුලුවන් සින්දුද අද තියෙන්නේ? (නි)

:       0       0

සරත් Wednesday, 06 August 2014 12:27 PM

අපේ අලි එළවන්නත් ඔය ලංකාවේ ඉන්න සමහර පොප් ගායකයින්ගේ ගීත උදවු කරගන්න පුලුවන්ද කියලා පරීක්ෂණයක් කළොත් නරකද? (නි)

:       0       0

සත්‍යයා Thursday, 07 August 2014 01:26 AM

දේශපාලන කුළු හරක් ජනතාවට අනින්න එනකොට වාදනය කරන්න පුළුවන් රින්ග් ටෝන් එකක් වෙළඳ පොළට දාගත්තා නම් අපි ඔක්කොම ගොඩ. (නි)

:       0       0

ජගත් Wednesday, 06 August 2014 06:52 AM

අයියෝ ඕක මොකද්ද අපේ රටේ තියන හුඟක් සින්දු වල රින්ගින්ග් ටොන් ඇහුවම වලස්සු නොවෙයි අලි උනත් දුවාවී කැලේ කඩා ගෙන (දී)

:       0       0

මොහාන් Thursday, 07 August 2014 07:30 PM

මම නම් ආසයි පොප් සංගීතයට. මගේ ගෙදර පොල් කඩන මිනිහා පොප් සිංදු අහලා තමයි පොල් කඩන්නේ. එතකොට කලටිත් කඩනවා (නි)

:       0       0

ලලිත් Wednesday, 06 August 2014 03:03 PM

ඔය වගේ මදුරුවෝ එලවන්න පුළුවන් ගීත එහෙම නැතිද?(අ)

:       0       0

ඉසුරන්දි Thursday, 07 August 2014 05:00 AM

සත්තු උනත් සංගීතයට ප්‍රියයි.නමුත් දැන් අහන්න තියන සිංදු මනුස්සයෙකුට තියා සතෙකුටවත් අහන්න පුළුවන් ඒවාද.(අ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 06 August 2014 10:49 AM

වලහෙකුටවත් අහන්න පුළුවන් සින්දුද අනේ ඕව ! (දී)

:       0       0

වින්ද්‍යා Wednesday, 06 August 2014 10:58 AM

විමල් මාරු කතාව (දී)

:       0       0

විමල් Wednesday, 06 August 2014 10:57 AM

අයියෝ සල්ලි වසුන්ටවත් අහන්ඩ බැරි සින්දුනෙ ඕවා...දුවන එක අහන්ඩත් දෙයක්ද.. ඕව අහනවට වැඩිය වලහ කන එක සැපයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 803 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 121 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 297 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1516 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 477 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site