රිච්ටර් මාපාංක 6.7ක ප්‍රභලත්වයෙන් යුතු භූමිකම්පාවක් හේතුවෙන් පැපුවා නිව්ගිනියාවේ සදර්න් හයිලන්ඩ්ස් කඳුකර ප්‍රදේශයේ 18දෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
පසුගිය සතියේ පැපුවා නිව්ගිනියාවේ සිදුවූ භූමිකම්පාවෙන් 55දෙනකු මියගිය අතර මහත් විනාශයක් සිදුවිය.
එම භූමිකම්පාව සිදුවූ ස්ථානයට කිලෝමීටර් 31ක් දුරින් අද(07) කම්පනය සිදුවී තිබේ. මඩ සහින ස්ථානවල හා කඩාවැටුණු සුන්බුන් අතර හිරවූ පුද්ගලයින් තවමත් මුදවාගනිමින් පවතින හෙයින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහලයා හැකි බව සහන සේවා කණ්ඩායම් පවසති.
පසුකම්පන වලට බියෙන් ජනතාව එළිමහන් ස්ථාන වලට හා සහන කඳවුරු වලට රොක් වී සිටින බව මාධ්‍ය වාර්තා කර ඇත.
සිදුවූ හානිය හේතුවෙන් ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය පැපුවා නිව්ගිනියාවට ලබා දෙමින් තිබූ ආධාර ප්‍රමාණය වැඩි කිරීමට තිරණය කර ඇති බව පැවසේ.
(රොයිටර් ඇසුරිණි - 085)
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පැපුවා නිව්ගිනියාවේ භූ කම්පනයකින් 18ක් මියයති