IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පුපුරා යන හලෝවට තාවකාලිකව සමුදෙයි

සැම්සුන් ආයතනය නෝට් 07 දුරකථන මාදිලිය නිපදවීම තාවකාලිකව නැවැත්වූ බව වාර්තා වෙයි. සැම්සුන් නෝට් 07 දුරකථනයේ බැටරියේ දෝෂයක් නිසා පුපුරා යාමට ලක් වූ අතර එම වර්ගයේ සියලුම දුරකථන භාවිතයෙන් ඉවත් කොට නැවත එම ආයතනය වෙත ලබා දී නව දුරකථනයක් ලබා ගන්නා ලෙස දැනුම් දී තිබිණි.නමුත් ඉන්පසු නිෂ්පාදනය කෙරූ දුරකථන ද දෝෂ සහිත වු නිසා ඇමෙරිකා පාරිභෝගික අධිකාරිය සමග සාකච්ඡා කොට මෙම තීරණය ගත් බව එම ආයතනය කියයි.ඇමෙරිකාවේ බොහෝ අලෙවි සමාගම් මෙම දුරකථනය අලෙවි කිරීම,හුවමාරු කිරීම සම්පුර්ණයෙන් අත්හිටුවා තිබේ.



අදහස් (0)

පුපුරා යන හලෝවට තාවකාලිකව සමුදෙයි

අශෝක ‍ Tuesday, 11 October 2016 08:26 AM

ජයාත්, ලංකාවේ මේවට දක්ෂයන් ඉන්නවා. නමුත් ඔවුන්ගේ හැකියාවට උදව්වක් දෙන්න තරම් පාලකයන්ගේ නැමියාවක් නැහැ. ඉමේෂ් , අපිට දැන් මහා ලොකු ඉතිහාසයකුත් නැහැ. මොකද දැන් ඉගෙනගන්න ළමයින්ට ඉතිහාසය විෂය මාලාවෙන් ඉවත් කරලා. අපිට වෙලා තියෙන්නේ කවුරුහරි කොහේ හරි රටකින් ඇවිල්ලා පදිංචිවුණා කිව්වම ඒවා පිළිගන්න එක විතරයි. (නි)

:       0       0

බන්දුල Tuesday, 11 October 2016 08:51 AM

මොකද නැත්තේ ,අපේ සීයට තිබුන "මොනර " කියල ලංකාවේ හදපු බයිසිකලයක් (බ)

:       0       0

සුකිරි Tuesday, 11 October 2016 11:23 AM

බයික් එකේ ඩබල් දල හතම්මක් ගියාම බයිසිකලේ ඇදවෙලා. අන්න එහෙමයි ලංකාවේ වැඩ. කිරි පැකට් කරනවා පාන් පිටි දාලා. තේ පැකට් කරනවා කසල තේ දාලා. හාල් ඩයි කරලා කවනවා. ඕව කතා කරොත් ලියන්න පුළුවන් පොත්. (ර)

:       0       0

ජයාත් Tuesday, 11 October 2016 01:49 AM

අද මොනතරම් තාක්ෂනය දියුණු වුණත් මේ වගේ දේවල් වෙනවා. ළඟදි ටොයෝට සමාගමට වුණා, වොක්ස්වැගන් වලට වුණා. අපට මොකුත් වෙන්නේ නැහැ. මොකද නිදහස ලැබිලා අවුරුදු 60 ක් වෙලත් අපිට තවම පා පැදියක්වත් හදාගන්න බැරිවුණානේ (නි)

:       0       0

ඉමේෂ් Tuesday, 11 October 2016 02:34 AM

ජයාත් හරියට හරි. එ්කට මොකද අපිට මහා ලොකු ඉතිහාසයක් තියෙනවනේ පාරම් බාන්න. එ් ඇති අපිට. (නි)

:       0       0

මොහාන් Tuesday, 11 October 2016 01:18 PM

77 ට කලින් ලංකාවේ හොද නිෂ්පාදන ආර්ථිකයක් තිබිලා තියෙනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 46 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 42 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 47 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 22 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 834 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 123 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site