IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පින්ලන්ත කුඩු අල්ලන ලොක්කා බරටම කුඩු ඇදලා?

මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බව කියන පින්ලන්ත හෙල්සින්කි පොලිසියේ මත්ද්‍රව්‍ය වැටලීම් අංශ ප්‍රධානීයාට වසර දහයක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය නියෝග කර ඇතැයි වාර්තා වෙයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනකුට මත්ද්‍රව්‍ය කිලෝ 800ක් රටතුළට ගෙන ඒමට උදව් කර ඇතැයි ජාරි ආනියෝට(59) විරුද්ධව ඇති ප්‍රධාන චෝදනාවයි.ඊට අමතරව ඔහුට එරෙහිව චෝදනා 17ක් ගොනු කර ඇත.

ඔහුට ඇති තවත් ප්‍රධාන චෝදනාවක් වන්නේ නිවැරදි පුද්ගලයකුට එරෙහිව මත්ද්‍රව්‍ය චෝදනා ගොනු කිරීමයි.ඔහු මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ වසර 30ක් සේවය කර ඇති අතර මෙම චෝදනා සියල්ල ඔහු ප්‍රතික්ෂේප කරයි.

මීට අමතරව එරට ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකුට ද වසර දහයක සිර දඬුවමක් නියම කර ඇත.පසුගිය සැප්තැම්බරයේදී චංචා හා දූෂණ චෝදනා යටතේ වසර තුනක සිර දඬුවමක් නියම කැරිණි.



අදහස් (0)

පින්ලන්ත කුඩු අල්ලන ලොක්කා බරටම කුඩු ඇදලා?

ද සිල්වා බෙර්ලින් Friday, 30 December 2016 08:18 PM

මෙයා ගිය ආත්මේ ලංකාවේ සුරාබදු නිලධාරියෙක් වෙලා හිටියද දන්නෙ නැහැ (නි)

:       0       0

මංගල Friday, 30 December 2016 12:12 PM

ලංකාවෙයි ෆින්ලන්තෙයි තියෙන වෙනස තමයි ඒ. වරදක් කළොත් දඬුවම ස්ථිරයි. උස් පහත් බේදයක් නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි ෆින්ලන්ත ඡන්දදායකයා තමන්ගේ අයිතිය සහ දේශපානඥයාගේ කාර්‍යභාරය ගැන ඉතාමත් හොදින් දැනුවත් වීම. (නි)

:       0       0

බන්දුල Friday, 30 December 2016 01:04 PM

අනේ එහෙත් එහෙමද? මෙහෙ වගේමනේ (නි)

:       0       0

රවීන් Sunday, 01 January 2017 04:57 AM

ඇයි ඉතින් පහුගිය දවස් වල තිබුනේ ලංකාවේ අහුවෙන කුඩුවලින් අඩකට වැඩිය නැවත වෙළඳපොළට එනවා කියලා. එහෙත් එහෙම වෙන්න ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 508 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 106 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 251 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 152 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1501 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 450 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site