ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ ඉන්ඩෝර් නගරයට ආසන්නව කැලයක පණපිටින් වළදමා ගොස් සිටි දිනක් පමණක් වයසැති බිළිඳියක් සොයා ගත් නමුත් ඇය රෝහලේදී මිය ගියාය.
ඇය රෙද්දක ඔතා ඇගෙන් භාගයක් පමණ වැසෙන සේ වළදමා තිබී ඇත.
වැවිලිකරුවකු වන මංගිලාල්ට (32) සතකු කෑ ගසන ශබ්දයක් ඇසී සොයා බැලීමේදී වළදාමා ගොස් සිටි බිළිඳිය හමු වී තිබේ. බිළිඳිය වන සතුන්ගෙන් බෙරී සිටීම පුදුමයක් බව ඔහු පවසයි.
නාසයෙන් හා මුඛයෙන් ලේ ගලමින් තිබී ඇත. බිළිදිය වහා රෝහල කරා ගෙන ගොස් ඇති නමුත් අධික ලේ ගැලීම හේතුවෙන් ඇය රෝහලේදී මිය ගියාය.
රෝහල් වාර්තා පරීක්ෂා කරමින් බිළිඳියගේ දෙමව්පියන් සොයා ගැනීමට එරට පොලිසිය පරීක්ෂණ පවත්වයි. ඉන්දියාවේ ගැබ් නැසීම් වලට ප්‍රබල හේතුවක් වන්නේ ඔවුන් ගැහැණු දරුවන්ට වඩා පිරිමි දරුවන්ට බොහෝ සෙයින් ඇළුම් කිරීම බව ඔවුන් සඳහන් කරයි. මේ සිදුවීම සඳහාද එවැනිම හේතුවක් බලපෑ හැකි බවට ඔවුන් සැක පළ කරයි.
සෞඛ්‍ය ලිපි ලේඛන වලට අනුව වසරකට ඉන්දියාවේ ගැහැණු දරුවන් ලක්ෂ 5ක් පමණ ගබ්සාවට ලක් වෙතියි කියති.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පණපිටින් වැළලු දරුවා රෝහලේදී මරුට
ටෙෂාන් Saturday, 06 July 2013 09:52 AM
ඉන්දියාව ක්‍රිකට් නෙමෙයි මොන විදියට ප්‍රසිද්ධ වුනත් වැඩක නැහැ, මේ වගේ අපරාද වෙනකොට... (නි)
ශෂිනි Saturday, 06 July 2013 11:29 AM
අපේ රටෙයි ඉන්දියාවෙයි සන්සන්දනය කරන්ඩ පුලුවන් හොදම තිරස්චීන වැඩ පිලිවෙල තමා ඔය ලදරු මරණ වලට මුල පුරන දෙමවිපිය එකතුව. මෙවන් දෙමව්පියන් ලද දරුවන් කොච්චර පව් කර ඇතිද?(නදී)
සිසිර Sunday, 07 July 2013 01:13 PM
කෝ මේ ජයලලිතා? අපේ දේවල් වලට කැගැහුවට මේවගේ දේවල් වලට එයා නැද්ද? (නි)
සමන් Saturday, 06 July 2013 03:59 PM
මේ වගේ අයව මේ ලෝකේ තියන්න හොඳ නෑ. මේ වගේ අපරදකාරයෝ මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති.(නදී)