IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පාකිස්තාන් රෝහල් බෝම්බයට 53ක් බිලි

නිරිතදිග පාකිස්තානයේ ක්වෙටා හි රෝහලකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 53 දෙනකු මියගොස් ඇතැයි එරට ප්‍රවෘත්ති සේවා පවසයි.

වෙඩි ප්‍රහාරකින් තුවාල ලැබූ නීතිඥවරයකු රෝහලට රැගෙන එද්දී රෝහලේ හදිසි දොරටුව අසලදී එල්ල වූ මෙම ප්‍රහාරයෙන් තවත් නීතිඥවරුන්ද මාධ්‍යවේදීන් කීපදෙනකුම මියගිය අය අතර වෙතියි එරට පොලිසිය කියයි.

442 443

444



අදහස් (0)

පාකිස්තාන් රෝහල් බෝම්බයට 53ක් බිලි

ධම්ම Wednesday, 10 August 2016 02:03 PM

ඇමෙරිකාව ඇෆ්ඝනිස්තානයට පහර දෙන්න මුල් අඩිය තියාගත්තේ නිරිතදිග පකිස්තානයෙයි. මේ ඇමෙරිකාව බලාපොරොත්තු වුණ තවත් අතුරුපලයකි. (අ)

:       0       0

ජානිස් Tuesday, 09 August 2016 11:28 AM

මේ මරන්න්නේ තමාගේම සහෝදරයෝ නේද (බ)

:       0       0

රකිත් Thursday, 11 August 2016 06:43 AM

කණගාටුදායක පුවතක්! (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 09 August 2016 12:04 PM

මේ තමා සාමකාමී ඉස්ලාමය. (බ)

:       0       0

අක්‍රම් Tuesday, 09 August 2016 03:31 PM

පකිස්තානුවන් මේගැන කියන්නේ මෙවැනි ප්‍රහාර ඉන්දියා ඔත්තු සේවයේ කුමන්ත්‍රණ බව ! මොකද පකිස්තානය හරිම දුප්පත් රටක් නිසාත් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච කට්ටිය වැඩි නිසාත් එහි සල්ලිවලට බෝම්බ තියන්න මිනී මරන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා ! (බ)

:       0       0

ඉසුරන්දි Monday, 08 August 2016 02:17 PM

අද මිනිස්සු තිරිසන්නු වගේ හැසිරෙන්නේ.ජිවිතයට කිසිම වටිනාකමක් නොදෙන මහා භායනක වනචාරි ලෝකයක් මේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 330 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 685 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4159 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 474 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2619 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 83 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site