ප්රජාතන්ත්රවාදී පාකිස්තානයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන එරට ප‍්‍රථම අගමැති අලි භූතෝගේ බිරිඳ වූ අසූ දෙහැවිරිදි නස්රත් භූතෝ ඊයේ (23) ඩුබායිහිදී මියගිය ගියාය. ඒ සමගම වත්මන් අගමැති යුසුෆ් රාසා ගිලානි, නස්රත් භූතෝගේ අභාවය සැමරීමට දින දහයක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කර ඇත. ඇය, ඝාතනයට ලක්වූ හිටපු පාකිස්තානු අග‍්‍රාමාත්‍යවරියක වූ බෙනාසීර් බූතෝගේ මව වේ. ඉරාන ධනවත් පවුලක උපන් නස්රත් පසුකාලීව කරච්චියට පැමිණ විවාපත් වූ පසුව පාකිස්තානු ජනතා පක්ෂයෙහි ක‍්‍රියාකාරියක් ලෙස ද කටයුතු කළ අතර දෙවරක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක ලෙස ද තේරී පත්වූවාය. අනතුරුව 1979 දී සියා උල් හක්ගේ ඒකාධිපති පාලන සමයේදී අලි භූතෝගේ ඝාතනයත් සමග ඇය පාකිස්තානු ජනතා පක්ෂයේ සභාපතිත්වයට පත් වූවාය. ඇයගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම පිණිස ජාතික කොඩිය අඩකුඹු කොට තබනු ලබන බව පාකිස්තානු රජයේ නිලධාරීහු ප‍්‍රකාශ කළහ. දකුණු සින්ද්් පළාතේ පිහිටි භූතෝ පවුලේ සුසාන භූමියේදී ඇයගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බව පාකිස්තානු ජනතා පක්ෂ ප‍්‍රකාශකයෙක් පැවසීය.
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාකිස්තානු නිර්මාතෘ අලි භූතෝගේ බිරිඳ මියයයි