IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නවසීලන්ත අගමැතිනිය දියණියකට උපත දෙයි

ඬේලිමේල්
 
නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩින් ඕක්ලන්ඩ්හිදී අද (21) දියණියකට උපත දුන්නාය. ඒත් සමඟම නවසීලන්ත අගමැතිනිය ධුරයේ සිටියදීම දරුවකුට උපත දුන් දෙවැනි රාජ්‍ය නායිකාව බව ට ද පත්වූවාය. 

 
දියණිය නවසීලන්ත අගමැතිනියගේ සහ ඇයගේ සහකරු ක්ලාක් ගේෆෝඩ්ගේ පළමු දරුවාය. 
 
“හැම අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ටම දරුවකු ඉපදුනාම දැනෙන සතුට අපටත් දැනුණා කියලා මම හිතනවා. බොහෝ දෙනෙක්ගෙන් සුබ පැතුම් ලැබුණා. ඒ හැමෝටම අපි දෙන්නා කෘතඥ වෙනවා” යැයි ජසින්ඩා ආඞ්න් කීවාය. 
 
දියණිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඉන්ස්ටග්‍රම් ඔස්සේ නවසීලන්ත අගමැතිනිය සටහනක් තබා තිබිණි. ඇය එහිදි ඕක්ලන්ඞ් රෝහල් කාර්යමණ්ඩලයට ද ස්තූති කර තිබිණි. 
 
නවසීලන්ත විදේශ අමාත්‍ය වින්ස්ටන් පීටර්ස්ගේ එරට වැඩ බලන අගමැතිවරයා වශයෙන් කටයුතු කරයි. පසුගිය වසරේ පැවැති නවසීලන්ත මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට නොහැකි විය. ඒ අනුව ජසින්ඩා ආඞ්න්ගේ කම්කරු පක්ෂය, වින්ස්ටන් පීටර්ස්ගේ ‘නිව්සීලන්ඞ් පක්ෂය’ සහ හරිත පක්ෂය එක්ව සභාග ආණ්ඩුවක් පිහිටුවීය. 
 
බලයේ සිටියදී දරුවකුට උපත දුන් පළමු නායිකාව පාකිස්තානයේ හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝය. 
055



අදහස් (2)

නවසීලන්ත අගමැතිනිය දියණියකට උපත දෙයි

jayath Friday, 22 June 2018 06:09 AM

"සඳ තරු මල් මට දන් දුන් .................

:       0       32

Raveendra Friday, 22 June 2018 09:57 AM

සුන්දර දර්ශනයක්... රත්තරන් දූ පැටියාට යහපතක්ම වේවා !!!

:       0       21

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 785 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 119 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 295 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1515 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 474 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site